~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

jasz

Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    සෙට් එකේම ඩිසේබල් කෙරුවනම් හරි තමයි :yes::yes:
    :rolleyes:

    එහෙම කරන්න එපා හදිස්සියට බම්ප් කරන්නවත් ඔහේ තිබුනදෙන්
    ඔක්කොම නෙවේ, අන්තිම එක 20000 ත් පැන්නුව නිසා, මැකුවොත්

    මේ නුලේ පලවෙනි පිටුව තියෙනවනේ. ඒකට යන්න පුළුවන් link එකක් තියෙනවනේ. අන්න ඒ link එක අන්තිම comment එක විදියට දාන්න කිව්වේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මේ නුලේ පලවෙනි පිටුව තියෙනවනේ. ඒකට යන්න පුළුවන් link එකක් තියෙනවනේ. අන්න ඒ link එක අන්තිම comment එක විදියට දාන්න කිව්වේ

    ඒක දාල ඩිසේබල් කරන්න කියන්න කියලද කීවෙ, එක්කෝ ඕන නෑ ඔය මිනිහ ඕක ඩිලී කරොත් පෝස්ට් කීයක්ද:baffled::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔක්කොම නෙවේ, අන්තිම එක 20000 ත් පැන්නුව නිසා, මැකුවොත්

    එහෙම හිතෙන හිතෙන විදිහට මකයිද ත්‍රෙඩ් එකක් :oo: දැන් පෝස්ට් වැටෙන්නේ නැති නිසා සර්වර් එකට බරක් නෑ නෙ.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes: එහෙනං 5ක්මට ගිනි මැලයට එකක් :yes::yes:
    කුක්කා - රන් 5, රිදී 1
    සුනෙරු - රන් 1
    සාරා - රිදී 3
    මැස්සා - රිදී 1, ලෝකඩ 3
    කටුස්සා - රිදී 1
    IP - ලෝකඩ 1
    මාලිංග - ලෝකඩ 1
    ඇමීබා - ලෝකඩ 1
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    කුක්කා - රන් 5, රිදී 1
    සුනෙරු - රන් 1
    සාරා - රිදී 3
    මැස්සා - රිදී 1, ලෝකඩ 3
    කටුස්සා - රිදී 1
    IP - ලෝකඩ 1
    මාලිංග - ලෝකඩ 1
    ඇමීබා - ලෝකඩ 1

    matath silver ekak one.nathnam a ganath katussa wamata gahai
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    කුක්කා - රන් 5, රිදී 1
    සුනෙරු - රන් 1
    සාරා - රිදී 3
    මැස්සා - රිදී 1, ලෝකඩ 3
    කටුස්සා - රිදී 1
    IP - ලෝකඩ 1
    මාලිංග - ලෝකඩ 1
    ඇමීබා - ලෝකඩ 1

    :oo::oo::oo:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,971
    1,232
    113
    නුවර
    ඒක දාල ඩිසේබල් කරන්න කියන්න කියලද කීවෙ, එක්කෝ ඕන නෑ ඔය මිනිහ ඕක ඩිලී කරොත් පෝස්ට් කීයක්ද:baffled::baffled:
    delete කරන්න කියනවා නෙවේ බන්. එහෙම delete කරන්නේ නෑ.

    එහෙම හිතෙන හිතෙන විදිහට මකයිද ත්‍රෙඩ් එකක් :oo: දැන් පෝස්ට් වැටෙන්නේ නැති නිසා සර්වර් එකට බරක් නෑ නෙ.
    warning එකෙක් දෙයි අවුල් ගියොත්
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කුක්කා - රන් 5, රිදී 1
    සුනෙරු - රන් 1
    සාරා - රිදී 3
    මැස්සා - රිදී 1, ලෝකඩ 3
    කටුස්සා - රිදී 1
    IP - ලෝකඩ 1
    මාලිංග - ලෝකඩ 1
    ඇමීබා - ලෝකඩ 1

    යෑස් , ජයග්‍රාහී පෝස්ට් කරුවා:):)

    මෙන්න මගෙන් ශැම්පේන්,


    MJ4bl1P.jpg

    මොනවද දන්නෑ ඒ :baffled: