~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්ස මෙ දවස් වල බිසී වගේ හොදටම :yes::yes:වැඩිය පේන්ඩ නැත්තෙ :rolleyes::yes:

    එනවා යනවා බන්
    ගේන්ඩ දේවල් එකතු කරනවා :rofl::rofl::rofl:
    මල වදේ වෙලාවකට
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ටැග් එකක් දීපන් කටුස්සෝ.
    එකෙක්ට දුන්නොත් ඔක්කොටම දෙන්න වෙනව :P එකක් සංවාද මණ්ඩපේ පොදු ටැග් එකට දැම්මම ඉතුරු හතරයි. මට දෙකක්වත් ඕනේ. එතකොට ඉතුරු දෙකයි.

    ඒ දෙක හැමෝම අතරේ බෙදන්න බෑ අනික් අය තරහ වෙන හින්ද මම ම තියාගන්නන් :yes:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එකෙක්ට දුන්නොත් ඔක්කොටම දෙන්න වෙනව :P එකක් සංවාද මණ්ඩපේ පොදු ටැග් එකට දැම්මම ඉතුරු හතරයි. මට දෙකක්වත් ඕනේ. එතකොට ඉතුරු දෙකයි.

    ඒ දෙක හැමෝම අතරේ බෙදන්න බෑ අනික් අය තරහ වෙන හින්ද මම ම තියාගන්නන් :yes:

    කටුස්ස කුණා
    ලෝබ කටුස්සි
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මට හිතුන ඔය සීන් එක ඇත්තෙ කියල :baffled::yes::D

    වෙන්ඩ වයිපරේ ලිස්ට් එකක්ම දීල ඇති :baffled:

    උන්දැට ඕනේ ෂැම්පු, කන්ඩිෂනර්, ඔය වගේ ඉලව් තමයි
    වටේ පිටේ උන්ට බෙදන්ඩ ගන්ඩ ගියාමයි එපා වෙන්නේ

    ඔහොම තමා ඉතින්

    :baffled::baffled::baffled: