කොටු full උනාම මොකක් හරි ලොකු වෙනවද? අනේ පලයන් බන් යන්න. කියපන් පොඩ්ඩක් විස්තරදැන්ම බෑ තාම අපි පොඩි නේ කොටු 11 Full උන දවසට සලකලා බලන්නම්![]()
කොටු full උනාම මොකක් හරි ලොකු වෙනවද? අනේ පලයන් බන් යන්න. කියපන් පොඩ්ඩක් විස්තරදැන්ම බෑ තාම අපි පොඩි නේ කොටු 11 Full උන දවසට සලකලා බලන්නම්![]()
ubala mona kiyanawada mata therenne na miniho.
mama kiwe i porn gana![]()
ඔය ගන්න උන් ස්ටේටස් එක පෙන්නන්න අතේ තියන් ඉන්න මිසක් වෙන වැඩක් ඕකෙන් කරනව කියල නං මම හිතන්නෙ නෑ. ඔය කෙල්ලෝ එහෙම නං මෙලෝ වැඩක් කරන්නෙ නැතුව ඇති

ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''
අනිත් කරණය තාක්ෂණය සීග්රයෙන් වියාප්ත වීම . අවුරුද්දක් වැනි කාලයකදී දුරකතනයක ඇති අංග උපාංග වැඩි දියුණු වීමත් සමග අපහසු කාර්යන් පවා ඉක්මනින් සිදුකර ගැනීම ට පහසු වීම වැනි කරුණු ...මත ...බොහෝ දෙනෙකු නවීන පන්නයේ දුරකථන මිල දී ගැනීමට පෙළබේ..
දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ..
කුපාඩියා : අඩෝ මචන් උබ පාවිච්චි කරන Phone එක මොකද්ද ?
හැලපයා : ගල්කටස් B5 එකක් .. ඇයි මචන් ...
කුපාඩියා : එහෙමද .. කොච්චර කාලයක් වෙනවද ඕක අරන් ?
හැලපයා : මේක මන් අර ගත්තේ 48000 කට ...දැන් අවුරුදු 2 ක් වෙනවා ..
කුපාඩියා : උබ දන්නවද දැන් ඔකේ B8 එකත් ඇවිත් .. එකේ කැම් එක සුපිරි ,, මාලිමවකුත් තියෙනවා ..තව වැඩ ගොඩක් තියෙනවා ...පට්ට බන් ...
කුපාඩියා : අඩේ එහෙමද එහෙනම් මරුනේ .. මමත් මේක විකුනලා ඒ Phone එකක් ගන්නවා ...

කොහොමද ඒක? මරු නුලඅර මොකෙද්ද එකෙක් මේකෙ ත්රෙඩ් එකකුත් දාල හොදවැයින් aහගත්තෙ, බස් එකේ එකෙක් ෆෝන් එක ඔබනවාලු මුට පේන්ඩ, මූ ගත්තලු g4 එක එලියට අරූ ඒක දාගත්තලු සාක්කුවට![]()
කෙල්ලන්ටනම් සුදුවට පේන ෆොටෝ වදිනවානම් ඇතිනෙ![]()

ඕකට දෙන්න තියෙන ලේසිම , හොදම , ගැලපෙනම පිළිතුර තමයි ''ආශාව''
අනිත් කරණය තාක්ෂණය සීග්රයෙන් වියාප්ත වීම . අවුරුද්දක් වැනි කාලයකදී දුරකතනයක ඇති අංග උපාංග වැඩි දියුණු වීමත් සමග අපහසු කාර්යන් පවා ඉක්මනින් සිදුකර ගැනීම ට පහසු වීම වැනි කරුණු ...මත ...බොහෝ දෙනෙකු නවීන පන්නයේ දුරකථන මිල දී ගැනීමට පෙළබේ..
දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ..
කුපාඩියා : අඩෝ මචන් උබ පාවිච්චි කරන Phone එක මොකද්ද ?
හැලපයා : ගල්කටස් B5 එකක් .. ඇයි මචන් ...
කුපාඩියා : එහෙමද .. කොච්චර කාලයක් වෙනවද ඕක අරන් ?
හැලපයා : මේක මන් අර ගත්තේ 48000 කට ...දැන් අවුරුදු 2 ක් වෙනවා ..
කුපාඩියා : උබ දන්නවද දැන් ඔකේ B8 එකත් ඇවිත් .. එකේ කැම් එක සුපිරි ,, මාලිමවකුත් තියෙනවා ..තව වැඩ ගොඩක් තියෙනවා ...පට්ට බන් ...
කුපාඩියා : අඩේ එහෙමද එහෙනම් මරුනේ .. මමත් මේක විකුනලා ඒ Phone එකක් ගන්නවා ...
ඔබ හරි නරි පුතේ
[SIZE="4]
කෙල්ලන්ටනම් සුදුවට පේන ෆොටෝ වදිනවානම් ඇතිනෙ[/SIZE]
Ado katus uba mata lassana avater ekak hadala dunne nane.
කොහොමද ඒක? මරු නුල![]()

ආ මේ තියෙන්නේ ..
![]()
ගණන් හිලවු සාකච්චා කිරීමේ සම්පුර්ණ වගකීම ඔබ සතුවන අතර ඒ පිළිබද මා කිසිදු වගකීමක් දරන්නේ නැත![]()
අපිත් අයි පෝර්න් ගැන තමයි අහන්නේ.
හුටා උඹ ඒ ගමන පෝර්න් වීඩියෝ වල ඉන්නවද.අයි පෝර්න් කිවුවේ

Ubata mathakada mulinma apu chinese camera phone.ewa wala photo gahaddi sudu wela wadune.ethakota kattiya hina una.ekata dan asawen photo gahanne

නෙට් එකෙන් හොඳ එකක් හොයල දෙන්න මම සයිස් එක ගානට හදල, පාට එහෙමෙහෙ කරලා, පොඩ්ඩක් පොලිෂ් කරලා සයිස් අඩු කරලා දෙන්නං. මුල ඉඳන් අවතාර හදන්න බෑ මට

eya ate tiyenne i porn ekakda