~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    ඔය වෙඩින් වල එහෙම පාලු නැති කරන්න, ඒවලට ගිහින් සින්දු කියන්න එහෙම අපිට පුලුවන්. රෙඩි පිට ඕන වෙලාවක ගන්න කිටක් තියෙනවා, වෙඩින් ඉන්විටේශන් එක විතරයි අඩු.. ජෑසුයි මායි එවරෙඩි ඔන්න. ;)

    math enawa, mamath ready:P
     
    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ඔය වෙඩින් වල එහෙම පාලු නැති කරන්න, ඒවලට ගිහින් සින්දු කියන්න එහෙම අපිට පුලුවන්. රෙඩි පිට ඕන වෙලාවක ගන්න කිටක් තියෙනවා, වෙඩින් ඉන්විටේශන් එක විතරයි අඩු.. ජෑසුයි මායි එවරෙඩි ඔන්න. ;)
    new york walata ticket ekak daagena enna ehenam
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    new york walata ticket ekak daagena enna ehenam

    ඕ ශිට් ඕ පාක්.. නිව්‍ යෝක්..? :shocked: හ්ම්ම්.. කමක් නෑ.. එහේ ගිහිල්ලත් නෑ මම. මොකක්ද ස්ටේට් එක? ඔයා NY ද ඉන්නේ? මම හිතුවේ Japan කියලා. :confused: