~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    අප්පා ඕනෙම ටික බ්ලොක් නෙ....කලින්තැණ මතක් වෙයි උබට එහෙනන් හැම තිස්සෙම..:lol:

    ඔව් බන් වස්ත්‍රය.. බලමු.. මොබයිල් හොට්ස්පොට් එකක් දාගන්නවා.. කොහොමත් මගේ ඩිපාර්ට්මන්ට් එකේ අය මෙතන ගෝඩ් ලා වගේ තමා ඉන්නේ.. අපි අනික් උන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකේ ලොගින් බ්ලොක් කලොත් උන්ට සොරි වෙනවා .. :lol::lol: මුලු ලන්කාවේම ඒ සොෆ්ට්වෙයාර් එකට අදාල වැඩ මෙතනයි control කරන්නේ.. :cool:
     

    Rosaine_Doll

    Well-known member
  • Jul 25, 2015
    3,643
    292
    83
    loneliness
    ow wedding cake kellak kanna puluwan ne :love::love::love::love:
    cake eka mehema hadanne
    29sv2Sy.png