~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් බන් වස්ත්‍රය.. බලමු.. මොබයිල් හොට්ස්පොට් එකක් දාගන්නවා.. කොහොමත් මගේ ඩිපාර්ට්මන්ට් එකේ අය මෙතන ගෝඩ් ලා වගේ තමා ඉන්නේ.. අපි අනික් උන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකේ ලොගින් බ්ලොක් කලොත් උන්ට සොරි වෙනවා .. :lol::lol: මුලු ලන්කාවේම ඒ සොෆ්ට්වෙයාර් එකට අදාල වැඩ මෙතනයි control කරන්නේ.. :cool:

    killer aiya *** Bank eke it dapt ekeda? Iye mulu eke branch lankawema machine wada kare na.:D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    killer aiya *** Bank eke it dapt ekeda? Iye mulu eke branch lankawema machine wada kare na.:D

    මම ඉන්නේ ඒකෙත් යම් ඉන්ශුවරන්ස් ඩිපාර්ට්මන්ට් එකක. ලොකු එකේ පිස්සු නටන ඒවලට අපි වගකියන්නේ නෑ.. :lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1

    :lol::P

    ඔව් බන් වස්ත්‍රය.. බලමු.. මොබයිල් හොට්ස්පොට් එකක් දාගන්නවා.. කොහොමත් මගේ ඩිපාර්ට්මන්ට් එකේ අය මෙතන ගෝඩ් ලා වගේ තමා ඉන්නේ.. අපි අනික් උන් පාවිච්චි කරන සොෆ්ට්වෙයාර් එකේ ලොගින් බ්ලොක් කලොත් උන්ට සොරි වෙනවා .. :lol::lol: මුලු ලන්කාවේම ඒ සොෆ්ට්වෙයාර් එකට අදාල වැඩ මෙතනයි control කරන්නේ.. :cool:

    :shocked:

    කටේ දත් නෑනේ බන් හුලං පනිනවා සුස් සුස් ගාල :D හරියට කියාගන්න බෑ

    :lol:

    ah ehemada hehe
    fb link epa :P

    hi
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    cake eka mehema hadanne
    29sv2Sy.png
    ඕක කන්න බෑ නේද හැබැයි :P
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    kaalada beelada?
    tea beelada? :P

    ඔය වෙඩින් වල එහෙම පාලු නැති කරන්න, ඒවලට ගිහින් සින්දු කියන්න එහෙම අපිට පුලුවන්. රෙඩි පිට ඕන වෙලාවක ගන්න කිටක් තියෙනවා, වෙඩින් ඉන්විටේශන් එක විතරයි අඩු.. ජෑසුයි මායි එවරෙඩි ඔන්න. ;)