~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තනූජක හිටපු නීතීඥවරයෙක්.දැන් විනිසුරුවරයෙක්.සූම් ලයින් පොළිස් නිළධාරියෙක්.නීතිය පිළිබඳ දැනුම ගත්තාම තනූජක ඉස්සරහින් ඉන්නවා.
    practical wena de kiyanna aththe habayi ZOOMLINE.
    thanujaka kiyanne usawiyakata sadarana widiyata siyalla GIYOTH wena de :lol:
     

    dickensian

    Well-known member
  • තනූජක හිටපු නීතීඥවරයෙක්.දැන් විනිසුරුවරයෙක්.සූම් ලයින් පොළිස් නිළධාරියෙක්.නීතිය පිළිබඳ දැනුම ගත්තාම තනූජක ඉස්සරහින් ඉන්නවා.

    Okkomala kiyanne thanujaka hari kiyala ne ehenan..