~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලැජ්ජා නැද්ද මනුස්සයෝ අනික් මිනිස්සු කරන වැඩ දිහා බලන් ඉන්නෙ :P මහ නරක පුරුදු ඕවා

    ඒක තමා මම ප්‍රෝග්‍රෑම් එකක් ලිව්වේ උබ මේක පොස්ට් කරපු ගමන් මට ඇලර්ට් එකක් එන්න. මම බලන් ඉදියි උබ දානකන් නැත්නම්.. :P:P:cool:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    KUKU NANE. :rolleyes:
    ඔන්න දැන් සංවාද මණ්ඩපේ සාමාජිකතුවේ හම්බුනා ඉස්ටුට, නිල චායාරුපයේ ඉන්නව කියන්නේ දැන් අපේ පවුලේ කෙනෙක්. :yes:

    දැන් ඉතින් ඕනේ කුණු කතාවක් කීවට කමක් නෑ :P