~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් ඊයේ කිව නෙ අද දානව කියල :P 12-2 අතර කියලත් කිව මම

    එහෙම නෙමෙයි උබ හැමෝගෙන්ම පුළුවන් වෙලාවක් අහල නිශ්චිත වෙලාවකට දාන්ඩ ඕනේ
    12-2 වෙනකන් අපි මුකුත් වැඩක් නොකර කට ඇරන් බලන් ඉන්ඩද :rofl::rofl::rofl:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ලංකාවට ආවම නිදාගනින්කෝ ඇති තරන්

    ගෙදර මෙහෙමවත් නිදියන්ඩ බෑ
    අම්ම ඇවිත් දොරට ගහනවා 9 වෙද්දී
    කාලා ආයේ නිදියන්දලු :baffled::baffled:
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතකොට අපි 12 ඉදන් බලං ඉන්ඩ ඕන මේකට වෙලා මූ කීයට දාන්නෙ කියල කියනකන් :lol::lol:

    අනේද කියන්නේ
    නිව් පොස්ට් රිෆ්‍රෙශ් කර කර ඉන්ඩ ඕනේ 12 - 2 වෙනකන්
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එහෙම නෙමෙයි උබ හැමෝගෙන්ම පුළුවන් වෙලාවක් අහල නිශ්චිත වෙලාවකට දාන්ඩ ඕනේ
    12-2 වෙනකන් අපි මුකුත් වැඩක් නොකර කට ඇරන් බලන් ඉන්ඩද :rofl::rofl::rofl:
    එහෙම තමා 12 ට ඇවිත් ඔලුව දාල බලන්න ඕනේ, ආය 12.15 විතර ආය 12.30 ට :yes: