~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    විනාඩි 15න්, 15 රීෆ්රෙශ් කර කරා :rofl::rofl::rofl:

    ඊලඟ සැරේ ත්‍රෙඩ් එක දාන එකා අනිත් අයට හරියට වෙලාව කියල කටුස්සිට අතර වෙලාවක් දෙන්ඩ ඕනේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊලඟ සැරේ ත්‍රෙඩ් එක දාන එකා අනිත් අයට හරියට වෙලාව කියල කටුස්සිට අතර වෙලාවක් දෙන්ඩ ඕනේ
    බොට pm එකක් එව්වා 11.30 ට හරියට වෙලාව කියල :yes: කොකටුව වගේ නිදාගෙන ඉඳල දැන් කෑ ගහනව :P
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බොට pm එකක් එව්වා 11.30 ට හරියට වෙලාව කියල :yes: කොකටුව වගේ නිදාගෙන ඉඳල දැන් කෑ ගහනව :P

    ඒ උනාට කුක්කට කියල නෑනේ
    කුක්කට කිවුවනම් ඌ මටත් එක්ක ටැග් 10ක් විතර ගන්නවා