~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Hora_Nariya

Well-known member
  • May 15, 2017
    5,846
    528
    113
    apo.
    kadala kaka thread eka bala bala hitiye.
    pigana watuna kiyahanko.
    dan ithin ahulapanko kadala :angry:

    ඇට ජාති කොටලා කන්න පුරුදු උනානම් හොදයි නේද සියේ . කටේ දතුත් නැති නිසා ඇට බිම වැටෙන්න පුළුවන් .. :yes:
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ඊයෙ මං හීනයක් දැක්කනෙ බංz..ඒකෙ තිබුනෙ මම සිතින් විතරක් පෙම් කරන කෙල්ලගෙ ගෙදර යනව ( මොන වෙඩින් එකකට ගියාද දන්නෙ නැහැ) මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම කලු පාට බව්වෙක් ඇවිත් මගේ අත හැපුව....ඊට පස්සෙ අර කෙල්ල දුවගෙන එනව මතකයි....මේකෙ පලාපල කියන්න දන්නවනම්:rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල

    ඊයෙ මං හීනයක් දැක්කනෙ බංz..ඒකෙ තිබුනෙ මම සිතින් විතරක් පෙම් කරන කෙල්ලගෙ ගෙදර යනව ( මොන වෙඩින් එකකට ගියාද දන්නෙ නැහැ) මම ගේට්ටුවෙන් ඇතුලට යනකොටම කලු පාට බව්වෙක් ඇවිත් මගේ අත හැපුව....ඊට පස්සෙ අර කෙල්ල දුවගෙන එනව මතකයි....මේකෙ පලාපල කියන්න දන්නවනම්:rolleyes:

    උපුල් මාමට පඩුරක් සමග පී ඇම් පතක් යවන්න :yes::yes::D