දරු ප්රසූතියට ලේසිනෙ![]()
ඔව් ගොමරමලීව උස්සන් යන්න මම ෆිට් එකේ ඉන්න එපැයි
දරු ප්රසූතියට ලේසිනෙ![]()
වැඩක් නෑ බන් අපේ උන් හරි මෝඩයි. මම ඉන්නේ campus ලග නිසා වටේම ඉන්නේ boarding වෙච්ච අය. මේ ලග ගෙදරක එකෙක් හිටියා ගම "මාරක". මහියංගනය පැත්තේ ගමක්. අවුරුදු 7ක් campus ගිහින් තාම ජොබ් එකක් හොයනවා. අදත් ආවා interview එකක් තියෙනවලු. ඌම කියනවා අපරාදේ කරන්නන් වාලේ උපාදියක් කළා, තාත්තා කුබුරු කරලා ඉගැන්නුවේ කියලා. ඌ දැනට ගමේ සැලූන් එකක් වැඩ. ඔය වගේ ගොඩක් අය ඉන්නවා මේ පැත්තේ. දැන දැනම අමාරුවේ වැටෙන්නේකලා උපාධි නං ඔහොම තමා රස්සා ගන්න වෙන්නෙ
අවුරුදු 7ක්වැඩක් නෑ බන් අපේ උන් හරි මෝඩයි. මම ඉන්නේ campus ලග නිසා වටේම ඉන්නේ boarding වෙච්ච අය. මේ ලග ගෙදරක එකෙක් හිටියා ගම "මාරක". මහියංගනය පැත්තේ ගමක්. අවුරුදු 7ක් campus ගිහින් තාම ජොබ් එකක් හොයනවා. අදත් ආවා interview එකක් තියෙනවලු. ඌම කියනවා අපරාදේ කරන්නන් වාලේ උපාදියක් කළා, තාත්තා කුබුරු කරලා ඉගැන්නුවේ කියලා. ඌ දැනට ගමේ සැලූන් එකක් වැඩ. ඔය වගේ ගොඩක් අය ඉන්නවා මේ පැත්තේ. දැන දැනම අමාරුවේ වැටෙන්නේ

ඉතිං එහෙම ඒව කරන එක කැම්පස් එකෙත් වැරැද්ද
අවුරුදු 7ක්
මෙහේ ටේලර්ස් ශොප් එකට ගිය වෙලාවක මනුස්සයෙක් ඇවිල්ල ඇදුමක් මහන්ඩ, ඒ මිනිහ ගියාට පස්සෙ ශොප් එකේ අයිතිකාරයා මට කියනවා, අර ඇවිල්ල ගිය මනුස්සයා ටීචර් කෙනෙක් විදියට වැඩට යන්න පලවෙනි දවස නිසාද කොහෙද ඇදුමක් මහන් යන්ඩ ඇවිල්ල තියෙන්නෙ, එයා කරල තියෙන්නෙ නීති මොකද්ද එකක්ලු, ලංකාවෙ කීපදෙනෙක්ටලු ඒක කරන්න පුලුවන් , ඒත් ඒකෙ රස්සා හම්බෙලා නෑලු, කැම්පස් එකෙන් අවුට් කරන ගානට වඩා ලංකාවෙ ඒ රස්සාව කරන්ඩ ගන්නෙ ඊට වඩා අඩු ගානක්ලුඉතිං එහෙම ඒව කරන එක කැම්පස් එකෙත් වැරැද්ද
![]()
ඔය මම කිව්වේ එක කතාවක් විතරයි. තව ඉන්නවා ගෙවල් ලගම බෝඩින් වෙච්ච නංගිලා 3 දෙනෙක්. ඒ අයත් දැනටම අඩනවා අවු 5ක් වෙලත් ඉවර නෑ කියලා.
අනිවා campus එකෙත් වැරැද්ද. අපරදේ ලංකාවේ තරුණ ජීවිත නිරපාරාදේ බොරු වැඩ වලට යොදවනවා. වැඩක් ඇති course වලට ගන්න ගාන වැඩි කරලා අනික් ඒවාට ගන්න ගාන අඩු කරන්න ඕනේ. යන උනුත් දන ගන්න ඕනේ තමන් ඒක කරලා ඊට පස්සේ මොකද කරන්නේ කියන plan එක. ගොඩක් උන් ආ.... campus select වෙලා කියලා ලෝකේ වැඩක්ම නැති එකක් කරලා රස්සා දියව් කියලා කෑ ගහනවා.

සමහර අය හිතන් ඉන්නවානෙ රජයේ කැම්පස් එකකට ගියේ නැත්තම් වැඩක් නෑ කියල, සමහරු මොකක් හරි එකට කැම්පස් යද්දි 3ර්ඩ් ශයි හරි කරලා සමහර 1ස්ට් ශයි එකෙන් පස්සෙම කැමපස් යන්ඩ බැරිව ප්රයිවට් කැම්පස් ගිහිල්ල හරි මොනව හරි කරලා අරුන් රස්සා ඉල්ලා ඉද්දි අර කට්ටිය පට්ට පඩි ගන්නවා අඩු වයසෙන් , ඔව්ukussa QS neda karanne?
සමහර අය හිතන් ඉන්නවානෙ රජයේ කැම්පස් එකකට ගියේ නැත්තම් වැඩක් නෑ කියල, සමහරු මොකක් හරි එකට කැම්පස් යද්දි 3ර්ඩ් ශයි හරි කරලා සමහර 1ස්ට් ශයි එකෙන් පස්සෙම කැමපස් යන්ඩ බැරිව ප්රයිවට් කැම්පස් ගිහිල්ල හරි මොනව හරි කරලා අරුන් රස්සා ඉල්ලා ඉද්දි අර කට්ටිය පට්ට පඩි ගන්නවා අඩු වයසෙන් ,
අපේ පන්තියේ යාලුවෙක් ඈ, උට abc තියෙන්නෙ මතකේ හැටියට, ඌ ඇප්ලිකේශ දාද්දි z එකේ තියෙන් පිලිවෙලට ඔක්කෝම දාගෙන ගිහිල්ල, , දැන් ඇවිල්ල තියෙන්නෙ බිස්නස් සයන්ස් කියල එකක්, මේ පාරලු ඒක පටන් ගන්නෙ මන් මේක කරනවා කියල හිතන්නෙ නැතිව මොරටුවේ හොද ඇති කියල දාල , මොරටුවෙ තියෙන්නෙ ,
අයියට කීවම කියනවා මොරටුවේ මැනේජ්මන්ට් සම්බන්ද තියෙන කෝස් හරි නෑලු, අරූට ඒක නොදා පේර පිසිකල් ගියානම් එල, තව දුරටත් ඉගෙන ගන්න හරි පුලුවන්නෙ, අරූට කොහොමත් බිස්නස් වැඩ කොහොමත් අල්ලන්නෙ නෑ
අපේ උන්ගේ තියෙන පුහු මාන්නේ තමා ලොකුම අවුල. අනික හැම දේම තියරි එකකට, script එකකට යන්නේ. ඉගෙන ගනින්, campus පල, ජොබක්, ගෙයක්, වාහනයක්, ලොකුවට wedding ...bla bla bla ....
ඔය system එකෙන් එලියට යන්න ගියොත් ගෙවල් වලිනුත් යුද්දේ... ඉතින් හැමදාම ප්රශ්න. රත්තා වගේ රිසක් එකක් අරන් යන්න තරම් කොන්දක් අපිට නැත්තේ ඒකයි, script එකෙන් පිට යන්න බයයි
රතු මාම වගේ වෙන්ඩ අනික හැම එක්කෙනාටමත් බෑනෙ, ඒකට පට්ට ස්මාට් වෙන්ඩත් ඕන, රතු මාම වගේ වෙන්ඩ අනික හැම එක්කෙනාටමත් බෑනෙ, ඒකට පට්ට ස්මාට් වෙන්ඩත් ඕන,
eka nam aththa bnඔව්
උබලත් ඔය කරන දෙයක් අන්තිමේ තමන්ටත් වැඩක් වෙන රටට බරක් නොවන දෙයක් ඉගෙන ගනිල්ලා බන්. රජයේ ජොබක් හම්බුනේ නැතත් pvt එකකට ගිහින් ලෝඩ් වගේ දෙන්න පුළුවන් course එකක් කරපන්. දැන් බලපන් gov campus ගිය ඉන්ජෝ, ඩොකාලා, qs ලා රස්සා ඉල්ලලා අඩනවද නෑනේ... pvt company උන් එනකන් බලන් ඉන්නේ.

අපේ උන්ගේ තියෙන පුහු මාන්නේ තමා ලොකුම අවුල. අනික හැම දේම තියරි එකකට, script එකකට යන්නේ. ඉගෙන ගනින්, campus පල, ජොබක්, ගෙයක්, වාහනයක්, ලොකුවට wedding ...bla bla bla ....
ඔය system එකෙන් එලියට යන්න ගියොත් ගෙවල් වලිනුත් යුද්දේ... ඉතින් හැමදාම ප්රශ්න. රත්තා වගේ රිසක් එකක් අරන් යන්න තරම් කොන්දක් අපිට නැත්තේ ඒකයි, script එකෙන් පිට යන්න බයයි
උඹත් QS ද?
ඔය කොන්ත්රාත් එකක් අරන් කරපන්කෝ.
මගේ නම් අවුරුදු 30න් පස්සේ ජොබ් කරන්න අදහසක් නෑ.කසියා වඩියක් හරි පෙරනවා.