~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

STU26015

Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    යෑස් , ජයග්‍රාහී පෝස්ට් කරුවා:):)

    මෙන්න මගෙන් ශැම්පේන්,


    MJ4bl1P.jpg

    මොනවද දන්නෑ ඒ :baffled:

    KUKKA BABA:rolleyes::rolleyes:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඇයි බීල වැඩිවෙලා ගෙදර යන්න බැරි දවසට දේවාලෙට ඇවිත් මුළු රෑම ඕව කියව කියව ඉන්න එකනේ කරන්නෙ

    කටුස්සා තමා පිට අත ගාන්න, කබරයා අරන් දාන්න ඉන්නේ. පව් මොනවා උනත්. :baffled: