~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    2016-Hot-sale-SNSD-Girls-Generation-font-b-White-b-font-Woman-Naval-font-b-Uniform.jpg

    :P:P

    මැස්සටනම් ඕව ඉතිං ලොකු ලොකු දේවල් වෙන්ඩැති බුර්කා බලාකාය හින්දා :lol:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මැස්සටනම් ඕව ඉතිං ලොකු ලොකු දේවල් වෙන්ඩැති බුර්කා බලාකාය හින්දා :lol:

    ඒ කියන්නේ ලංකාවේ දැන් ඕක සාමාන්‍ය දෙයක්ද :eek::eek::shocked:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ane manda bn.patta kammeliy.wahinawa eliyata bahinnawath beri wenna

    මටත් පට්ට කැම්මැලී , කිසිම වැඩක් නෑ කරන්ඩ හිතෙන වැඩ තිබ්බට :(
    magicians එකත් බලන්ඩ කම්මැලී, :(:eek:
    හෙට වෙනකල් ඉන්නෙ ගමේ ගිහිල්ල එදා බාගෙට ඉවර කරපු වැඩ ටිකවත් ඉවර කරන්ඩ :D
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මටත් පට්ට කැම්මැලී , කිසිම වැඩක් නෑ කරන්ඩ හිතෙන වැඩ තිබ්බට :(
    magicians එකත් බලන්ඩ කම්මැලී, :(:eek:
    හෙට වෙනකල් ඉන්නෙ ගමේ ගිහිල්ල එදා බාගෙට ඉවර කරපු වැඩ ටිකවත් ඉවර කරන්ඩ :D

    oya paththatath wahinawada?