මැස්සටනම් ඕව ඉතිං ලොකු ලොකු දේවල් වෙන්ඩැති බුර්කා බලාකාය හින්දා![]()



තොපි ගියේ නැද්ද හම්බන්තොට වරායේ චීන කෑලි බලන්ඩ
හපෝ උන් නාන්නේ නෑ.පුසුඹේ බෑ
කටුස්සිගෙ අත්ගුනේ හින්දා තමා ඔය![]()
ane manda bn.patta kammeliy.wahinawa eliyata bahinnawath beri wenna



මටත් පට්ට කැම්මැලී , කිසිම වැඩක් නෑ කරන්ඩ හිතෙන වැඩ තිබ්බට![]()
magicians එකත් බලන්ඩ කම්මැලී,
හෙට වෙනකල් ඉන්නෙ ගමේ ගිහිල්ල එදා බාගෙට ඉවර කරපු වැඩ ටිකවත් ඉවර කරන්ඩ![]()
උදේට චූට්ටක් වහිනවා දවල්ට අවුව
kadeta yanna una bn
