වැඩේ පටන් ගන්න කොච්චර කාලයක් යයිද අහලා කියන්න. .![]()
යන කාලේ මම උඹට කිව්වේ..
ඒ කාලේ කොහොමත් යනවා ඉතින්...
ඔයා වැඩේට අත ගැහුවනම් ඕකට ඔච්චර කල් යන්නේ නෑ. .
අව්ලක් නෑ අරූ හිමිට වැඩේ කරනකන් බලන් ඉමු. .
මං බැහැලා කරානං ඕක ඔච්චර ඇදෙන්නේ නෑ..
ඒත් මට මේ ටිකේ ඕකට අත ගහන්න බෑ මට ඕන ශෙඩ් එකේ වැඩේ ගොඩදාගන්න..



මිනිහෝ තෙල් ගහන්නත් වාහන තියෙන්න ඕනි.වාහන ටිකක් ගෙනෙන් ඉස්සෙල්ලාම![]()

කෝ කවුරුත් නැද්ද?
ඒකත් ඇත්ත..
ශෙඩ් එක දාල ඒවලින් තෙල් ගහන්නත් වාහන මටම විකුණන්න වෙයිද?![]()
කවුරුත් හිටියත් නැතත් උඹට වැඩක් නෑනේ මිනිහෝ උඹ නිකං ගිහිං පාඩුවේ උඹේ වැඩක් බලාගනිං මිනිහෝ එක එකාගේ ඕපදූප හොය හොය ඇවිදින්නේ නැතුව..
කෝ මොනවද අලුත් විස්තර මෙතන ළමයි..?