~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
වැඩේ පටන් ගන්න කොච්චර කාලයක් යයිද අහලා කියන්න. . :)

යන කාලේ මම උඹට කිව්වේ..
ඒ කාලේ කොහොමත් යනවා ඉතින්...
 
XibitZ

Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    යන කාලේ මම උඹට කිව්වේ..
    ඒ කාලේ කොහොමත් යනවා ඉතින්...

    ඔයා වැඩේට අත ගැහුවනම් ඕකට ඔච්චර කල් යන්නේ නෑ. .
    අව්ලක් නෑ අරූ හිමිට වැඩේ කරනකන් බල
    න් ඉමු. .
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔයා වැඩේට අත ගැහුවනම් ඕකට ඔච්චර කල් යන්නේ නෑ. .
    අව්ලක් නෑ අරූ හිමිට වැඩේ කරනකන් බල
    න් ඉමු. .

    මං බැහැලා කරානං ඕක ඔච්චර ඇදෙන්නේ නෑ..
    ඒත් මට මේ ටිකේ ඕකට අත ගහන්න බෑ මට ඕන ශෙඩ් එකේ වැඩේ ගොඩදාගන්න..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මං බැහැලා කරානං ඕක ඔච්චර ඇදෙන්නේ නෑ..
    ඒත් මට මේ ටිකේ ඕකට අත ගහන්න බෑ මට ඕන ශෙඩ් එකේ වැඩේ ගොඩදාගන්න..

    මිනිහෝ තෙල් ගහන්නත් වාහන තියෙන්න ඕනි.වාහන ටිකක් ගෙනෙන් ඉස්සෙල්ලාම :baffled::baffled::baffled:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    මිනිහෝ තෙල් ගහන්නත් වාහන තියෙන්න ඕනි.වාහන ටිකක් ගෙනෙන් ඉස්සෙල්ලාම :baffled::baffled::baffled:

    ඒකත් ඇත්ත..
    ශෙඩ් එක දාල ඒවලින් තෙල් ගහන්නත් වාහන මටම විකුණන්න වෙයිද?:eek:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කෝ කවුරුත් නැද්ද?

    කවුරුත් හිටියත් නැතත් උඹට වැඩක් නෑනේ මිනිහෝ උඹ නිකං ගිහිං පාඩුවේ උඹේ වැඩක් බලාගනිං මිනිහෝ එක එකාගේ ඕපදූප හොය හොය ඇවිදින්නේ නැතුව..
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කවුරුත් හිටියත් නැතත් උඹට වැඩක් නෑනේ මිනිහෝ උඹ නිකං ගිහිං පාඩුවේ උඹේ වැඩක් බලාගනිං මිනිහෝ එක එකාගේ ඕපදූප හොය හොය ඇවිදින්නේ නැතුව..

    එක එකාගේ ඕපදූප හොයන එක තරම් වැඩක් තියෙනවද මිනිහෝ.