ඒ ඉස්සර, දැන් කටුස්සියොත් පිළිවෙලට වල කපලා වලේ බිත්ති බැඳලා, ටයිල් අල්ලලා, වල AC කරලා ඒක අස්සෙ හදපු විශේෂ පෙට්ටියක් ඇතුලේ තමා බිත්තර දාන්නේ.ගණන් මිනුම් යන වියදම අපිත් කලින් බලනවා
a modern katussiyo. 90 katussiyo parana vidiha thama

ඒ ඉස්සර, දැන් කටුස්සියොත් පිළිවෙලට වල කපලා වලේ බිත්ති බැඳලා, ටයිල් අල්ලලා, වල AC කරලා ඒක අස්සෙ හදපු විශේෂ පෙට්ටියක් ඇතුලේ තමා බිත්තර දාන්නේ.ගණන් මිනුම් යන වියදම අපිත් කලින් බලනවා

~~(7)~~එළකිරි මහා සංවාද... 07-31-2017 12:44 PM hambayo meruwayi![]()
සන්නද්ධ බයිසිකල්... 07-31-2017 10:27 AM ah dara madu ponz![]()
ඉස්සර රිද්දගත්ත වේදනාව තාම පිටකරනවා. . පව් ඉතින්. .

ude giya neda kikki balanna![]()

මේ.. උබ QS කරන්නේ මොන පැත්තෙන්ද? Client or Company side ද?

මගේ හදන්න නියමිත ගෙදරට Full BOQ එකක් හදලා දියන්කෝ සුදු..උබට පුලුවන්ද ඒ පැත්තෙන්.. ලොකු මහන්සියක් ගන්න ඕනා වැඩක් නම් නිකන් ඉදපන්.. අවුලක් නෑ.
![]()
මුගේ තියෙන ලෝබකමට ඒකත් කාටහරි කියල නිකන් කරවගන්න හදන්නෙ

magicians පට්ට මචං. ඔක්කොම ටික බැලුවා. අලුත් එක එනකන් ඉන්නේ.. GoT බෑවා. අද රැට බලනවා.