එතකොට ක්ලයන්ට් කීවෙ, මොකද්ද ඒ දෙකේ වෙනස![]()
Client කියන්නේ එතකොට මට වාසියටයි වැඩ කරන්නේ. මගේ පැත්තෙන් ඔක්කොම වියදම් වලට ගියපු මුදල වැලි කැටයක් පාසා වගේ ගණන් හදනවා. Company side කියන එකෙන් වෙන්නේ මම හිතන්නේ ගියපු අමුද්‍රව්‍ය ටික විතරයි ගණන් බලන්නේ. මුදලින් නෙවේ.
jasz ගෙන්ම අහමු.. මටත් ඔය එහෙන් මෙහෙන් අහන්න හම්බුනා ඒවා ඔය. මේකේ තව ෆීල්ඩ් එකේ රස්තියාදු වෙන එකත් ඩිපෙන්ඩ් වෙනවද කොහෙද කාටද වැඩ කරන්නේ කියන පැත්තෙන්.





උඹ මතක් කරපු එක හොඳයි 




රත්තරන් වගේ තියෙන ලිඳ වහල දාල ටැප් එකේ ක්ලෝරීන් නානව කියන්නේ මොන මෝඩ වැඩක්ද 
gaha uda negan monawada kale. Sure ekata kikki neme katussi
