~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එතකොට ක්ලයන්ට් කීවෙ, මොකද්ද ඒ දෙකේ වෙනස :oo:

    Client කියන්නේ එතකොට මට වාසියටයි වැඩ කරන්නේ. මගේ පැත්තෙන් ඔක්කොම වියදම් වලට ගියපු මුදල වැලි කැටයක් පාසා වගේ ගණන් හදනවා. Company side කියන එකෙන් වෙන්නේ මම හිතන්නේ ගියපු අමුද්‍රව්‍ය ටික විතරයි ගණන් බලන්නේ. මුදලින් නෙවේ.

    jasz ගෙන්ම අහමු.. මටත් ඔය එහෙන් මෙහෙන් අහන්න හම්බුනා ඒවා ඔය. මේකේ තව ෆීල්ඩ් එකේ රස්තියාදු වෙන එකත් ඩිපෙන්ඩ් වෙනවද කොහෙද කාටද වැඩ කරන්නේ කියන පැත්තෙන්.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ඒකනෙ බලහන්කො,ලොකු මහන්සියක් ගන්න ඕනා වැඩක් නම් නිකන් ඉදපන්ලු ලු ලු :lol::lol:

    නිකන් කරලා දෙනවා නම් සහ ලොකු මහන්සියක් දරන්න ඕනා වැඩක් නම් මට දුකයි ඌ කන කට්ට ගැන. මහා ලොකු සල්ලියක් නෑ ඉතින් ඕවා professionally දීලා හදන්න. ඒකනේ යාලුවන්ගෙන් උදව් ගන්නේ.. :P:P

    ගේ හදලා ඉවර උනහම වරෙල්ලකෝ සෙට් වෙන්න. :rolleyes:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ada kukka ko :rolleyes::rolleyes:

    වැටවල් සුද්ද කරනවා මිනිහො, තඩි ඇල්බීසියා ගහක් උඩට නැගින්නත් වුනා ඒක කපන්න, හම්මෝ එපා වෙනවා, කකුල් දෙක වෙව්ලනවා ඉනිමගෙයි ගස් උඩයි ඉදලා :(:(
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    magicians පට්ට මචං. ඔක්කොම ටික බැලුවා. අලුත් එක එනකන් ඉන්නේ.. GoT බෑවා. අද රැට බලනවා. :cool::love:

    අප්පෝ ඒක ටිකක් බෝරින්ග් නෙ බන් , :oo: මම දෙවනි සීසන් එක බලන්නෙ දැන්
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    උතුරු කොරියාවෙන් ගේම ඉල්ලු අපේ ජනාධිපතිට අපේ හදපිරි මෙවුව එක

    ඕන් වැඩි දවසක් නෑ අපේ හිටං තුමා ග්‍රෙනේඩ් එකක් ගහල එන්නෙ :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උබට හදන්න දෙයක් නෑනෙ, :P ලිද පුරවපන් දැන් ඉදලම ගල් කැටේ ගානෙ දාල :baffled:
    ලිඳ පුරවන්නේ නෑ මොකක් උනත් :no: රත්තරන් වගේ තියෙන ලිඳ වහල දාල ටැප් එකේ ක්ලෝරීන් නානව කියන්නේ මොන මෝඩ වැඩක්ද
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Client කියන්නේ එතකොට මට වාසියටයි වැඩ කරන්නේ. මගේ පැත්තෙන් ඔක්කොම වියදම් වලට ගියපු මුදල වැලි කැටයක් පාසා වගේ ගණන් හදනවා. Company side කියන එකෙන් වෙන්නේ මම හිතන්නේ ගියපු අමුද්‍රව්‍ය ටික විතරයි ගණන් බලන්නේ. මුදලින් නෙවේ.

    jasz ගෙන්ම අහමු.. මටත් ඔය එහෙන් මෙහෙන් අහන්න හම්බුනා ඒවා ඔය. මේකේ තව ෆීල්ඩ් එකේ රස්තියාදු වෙන එකත් ඩිපෙන්ඩ් වෙනවද කොහෙද කාටද වැඩ කරන්නේ කියන පැත්තෙන්.

    එල එල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    නිකන් කරලා දෙනවා නම් සහ ලොකු මහන්සියක් දරන්න ඕනා වැඩක් නම් මට දුකයි ඌ කන කට්ට ගැන. මහා ලොකු සල්ලියක් නෑ ඉතින් ඕවා professionally දීලා හදන්න. ඒකනේ යාලුවන්ගෙන් උදව් ගන්නේ.. :P:P

    ගේ හදලා ඉවර උනහම වරෙල්ලකෝ සෙට් වෙන්න. :rolleyes:

    එල එල ආතල් එකට කීවෙ :baffled:

    එමුකො ඉතිං :)
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    එතුමාට පඹයා පඹයා කියල විහිලු කරපු අයට නං හොඳටම රිදෙයි :P

    ඕන් වැඩි දවසක් නෑ අපේ හිටං තුමා ග්‍රෙනේඩ් එකක් ගහල එන්නෙ :baffled:

    තාම කිං කාරයා ලංකාව හොයනවලු සිතියමේ :rofl::rofl::rofl:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ලිඳ පුරවන්නේ නෑ මොකක් උනත් :no: රත්තරන් වගේ තියෙන ලිඳ වහල දාල ටැප් එකේ ක්ලෝරීන් නානව කියන්නේ මොන මෝඩ වැඩක්ද

    එතකොට පස්සට කෑල්ලක් එකතු කරන්නෙ, :oo:

    ලිද මැදි කරල හදපන් :baffled: