අපෝ.. ඊයා එහෙනම්.
පොඩි බේසමක් තියනවා. කැමති අය ඒකෙන් නාපල්ලා.
බරගානක් යයි නේද බන් උඩ පුල් එකක් ගැහුවොත්



ඊට වඩා හොදයි පොළොවේ පොඩි ටැංකියක් හදන එක


අපෝ.. ඊයා එහෙනම්.
පොඩි බේසමක් තියනවා. කැමති අය ඒකෙන් නාපල්ලා.





ලක්ශ 80ම යයි යට තට්ටුව හදන්න
![]()
eka ithin hadana kena athe thama wede thiyenne. kohoma heduwath anthimata sallo madi podi wedakata hari
බරගානක් යයි නේද බන් උඩ පුල් එකක් ගැහුවොත්
ඊට වඩා හොදයි පොළොවේ පොඩි ටැංකියක් හදන එක![]()

තට්ටු 3ක්ද?![]()
honey moon ekedi mulu reema kale alarm clocks off karapu eka ape pawle inna unge weda thamai hatharata withara alarm okkoma hoya gaththata passe peyak withara nidaa gaththa sepata. deweni dawase ammata kiyala alarm thiyapu unta benna echcharai


පහල 2යි උඩ තට්ටුවේ පොඩි garden එකක් මචං. ඒකටත් slab එකක් වැටෙන නිසා 3ක් වෙයි.


මගෙත් ඔහොම තමයි ප්ලෑන් එක
උබ එකපාරම හදනවද? නැත්තන් කොටස් වශයෙන් හදනවද?
මම තාම වැනෙනවා බන ගෙයක් ගන්ඩද හදන්ඩද කියල![]()

මගෙත් ඔහොම තමයි ප්ලෑන් එක
උබ එකපාරම හදනවද? නැත්තන් කොටස් වශයෙන් හදනවද?
මම තාම වැනෙනවා බන ගෙයක් ගන්ඩද හදන්ඩද කියල![]()
idamak aran geyak hadanawa kiyanne chinna chinna asei wage thama![]()


අම්මලා සප් එක දෙන්නම් කියුවා පහල ඉවර කරන්න. ඉතුරුවා මමයි කෙල්ලයි තමයි හදාගන්න ඕනා.
අනේ මන්දා කොහෙන් කියලා දැන් ගෙවල් ගන්නද බං.. උබ කොහෙන් වගේද බැලුවේ? Budget එක?
![]()
මේ වගේ මම බැලුවේ හදන්න.


කොළඹට තදාසන්න බැලුවේ බන්
අනික හදන්ඩ ගත්තොත් ඕක බලන්ඩ කරන්ඩ කවුරුත් නෑ![]()
උබ අදහස් කෙරුවේ අමාරුයි කියන එකද ලේසි කියන එකද?![]()

අපෝ ලක්ෂ 80 තියනවනම් හරියට ගේම ගැහුවොත් තට්ටු දෙකේ ගේ සම්පුර්ණ කරන්ඩ පුළුවන්

80කින් 3ම කරන්නයි අදහස. කියුබික් වගේ ගෙයක්.



ආ උඩට ස්ලැබ් එකක් දාන එකටද් ඔව් බං.. ඊට වඩා ලාබයි inflatable pool එකක් දානවා මචං.
![]()
LKR 46,000




idamak aran geyak hadanawa kiyanne chinna chinna asei wage thama![]()

