~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අපෝ.. ඊයා එහෙනම්. :baffled:

    පොඩි බේසමක් තියනවා. කැමති අය ඒකෙන් නාපල්ලා. :growl::lol::lol:

    බරගානක් යයි නේද බන් උඩ පුල් එකක් ගැහුවොත් :baffled::baffled::baffled:
    ඊට වඩා හොදයි පොළොවේ පොඩි ටැංකියක් හදන එක :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    eka ithin hadana kena athe thama wede thiyenne. kohoma heduwath anthimata sallo madi podi wedakata hari

    ඔව් බන් ඔය ගෙවල් සබ්ජෙක්ට් එකනම් පුදුම හිසරදයක් වෙලා තියෙන්නේ දැන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    බරගානක් යයි නේද බන් උඩ පුල් එකක් ගැහුවොත් :baffled::baffled::baffled:
    ඊට වඩා හොදයි පොළොවේ පොඩි ටැංකියක් හදන එක :rofl::rofl:

    ඔව් බං.. ඊට වඩා ලාබයි inflatable pool එකක් දානවා මචං.
    :rofl:

    07f7b6f9ee53175aee5416cee53434fe.JPG

    LKR 46,000
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පහල 2යි උඩ තට්ටුවේ පොඩි garden එකක් මචං. ඒකටත් slab එකක් වැටෙන නිසා 3ක් වෙයි.

    මගෙත් ඔහොම තමයි ප්ලෑන් එක
    උබ එකපාරම හදනවද? නැත්තන් කොටස් වශයෙන් හදනවද?

    මම තාම වැනෙනවා බන ගෙයක් ගන්ඩද හදන්ඩද කියල :(:(
     
    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මගෙත් ඔහොම තමයි ප්ලෑන් එක
    උබ එකපාරම හදනවද? නැත්තන් කොටස් වශයෙන් හදනවද?

    මම තාම වැනෙනවා බන ගෙයක් ගන්ඩද හදන්ඩද කියල :(:(

    idamak aran geyak hadanawa kiyanne chinna chinna asei wage thama :D
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මගෙත් ඔහොම තමයි ප්ලෑන් එක
    උබ එකපාරම හදනවද? නැත්තන් කොටස් වශයෙන් හදනවද?

    මම තාම වැනෙනවා බන ගෙයක් ගන්ඩද හදන්ඩද කියල :(:(

    අම්මලා සප් එක දෙන්නම් කියුවා පහල ඉවර කරන්න. ඉතුරුවා මමයි කෙල්ලයි තමයි හදාගන්න ඕනා.

    අනේ මන්දා කොහෙන් කියලා දැන් ගෙවල් ගන්නද බං.. උබ කොහෙන් වගේද බැලුවේ? Budget එක?

    49330798685TH%20ANN%2033.jpg

    මේ වගේ මම බැලුවේ හදන්න.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අම්මලා සප් එක දෙන්නම් කියුවා පහල ඉවර කරන්න. ඉතුරුවා මමයි කෙල්ලයි තමයි හදාගන්න ඕනා.

    අනේ මන්දා කොහෙන් කියලා දැන් ගෙවල් ගන්නද බං.. උබ කොහෙන් වගේද බැලුවේ? Budget එක?

    49330798685TH%20ANN%2033.jpg

    මේ වගේ මම බැලුවේ හදන්න.

    කොළඹට තදාසන්න බැලුවේ බන්
    අනික හදන්ඩ ගත්තොත් ඕක බලන්ඩ කරන්ඩ කවුරුත් නෑ :(:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කොළඹට තදාසන්න බැලුවේ බන්
    අනික හදන්ඩ ගත්තොත් ඕක බලන්ඩ කරන්ඩ කවුරුත් නෑ :(:(

    ඇයි අම්මලා එහෙම මොකෝ? කෙල්ලගේ ගෙදරින්වත් සප් එකක් හම්බෙන්නේ නැති වෙයිද?