~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    අනේ මන්දා කොහෝම හදයිද කියලා?
    ලක්ෂ 45 අඩුම 4000 න් බෙදුවොත්, ඒ කියන්නේ අවම අවම අවම වියදම අඩියට 4000 කියලා ගත්තොත් ගෙදර size එක එන්නේ වර්ග අඩි 1125. දෙකෙන් බෙදුවොත් එක තට්ටුවක 562. ඇතිද වර්ග අඩි 562ක්

    උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
    කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
    කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
    අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
    නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    එහෙම නෑ. එහෙම කරන උන් ඉන්නවා. උබෙන් බඩු අරන් labour contract කරන අය ඉන්නවා.
    ඔක්කොම contract දෙන එකේ වාසිය ඌ අතේ රිසක් එක වැඩි. බඩු ගණන් ගියත් ඌට අතින් කයිට්. හැබැයි ගාන සැරයි, බාල බඩු ඔබන්න බලයි.

    මොකාට දුන්නත් හැමදාම ගිහින් බලන්න ඕනේ

    ගෙදර වටේට ලොකු hardware stores 2ක් තියෙනවා තව පොඩි 1ක් තියෙනවා. 3ටම කියලා හොදම discount එක ගන්න බැලුවේ මචං. :rofl::rofl:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මල්ලිලා ගෙවල් හදන්නද යන්නේ? ලෝන් දාලානම් ගෙවල් හදන්න එපා කෙලවෙනවා උපරිමේටම. .
    මන් මේ ලෝන් දාලා ශොප් එකක් හදලා කෙලවගෙන ඉන්නේ. . :(

    :(:(
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
    කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
    කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
    අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
    නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට

    කාමර දෙකක් මදි පුතා..

    (මුළු ගෙදරටම අවම වශයෙන්)

    උබලා දෙන්නට ඉන්න මාස්ටර බෙඩ්රොම් එකයි.. (හැමිනෙන්නේ මේකේ) :lol: ළමයින්ට ඉන්න කාමර 2ක්. ගෙස්ට් රූම් එකයි.. අම්මලා වයසට ගියහම උබලා එක්ක ඉන්න කාමරයයි හදන්න වෙනවා අවම.

    අම්මලා ඉන්න එකයි, ගෙස්ට් එකයි පහල තට්ටුවට ගනින්. අනික්වා උඩ තියපන්.
     
    Last edited:

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    තට්ටු දෙකද?

    :yes: කාමර 3යි, එක කාමරයක් ලොකුයි, පැන්ට්‍රි එකයි කුස්සියයි, උඩ බතෘම් එක හදලා නෑ, එක්ස්ටීරියර් බිත්ති සම්පූර්නෙන් පේන්ට් කරලා නෑ, :( සාලෙයි කෑම මේසෙයි හියෙන තැන තියෙනා, ගරාජ් එකක් තියෙනවා, මැද මිදුලක් තියෙනව , අඩූම වියදමට හැදුවේ,

    හැබැයි හදපු බාස්ලා හැම එකාම වැඩේ කෑව, නැත්තං අවුලක් නෑ,වියදමේ වෙනසකුත් නෑ හොදට හැදුවනම් :nerd:

    දැන් කාලෙනම් බෑ අනිවාර්‍යයෙන්ම ඔය ගානෙන් , :baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    තට්ටු දෙකද?
    අවුරුදු 8කත කලින්නේ බන්

    උඩ නම් ලොකුවට ඉඩක් ඕනේ නෑ
    කාමර දෙකයි බාත්රුම් එකයි ඇති
    කොහොමත් ඌ එක්ක පොඩි චැටක් දාන්ඩ ඕනේ ගියාම
    අනික ඌ සල්ලි දාල කරනවා. පුළුවන් විදියට ගෙවන්ඩත් පුළුවන් ඌට.
    නෑයෙක් හින්ද බොරු කරන එකකුත් නෑ හිතෙන විදියට
    බලපන්කො ටෝක් කරලා, නෑයෝ කියලා විශ්වාස කරන්නේ බලාගෙන. අන්තිමේ උබට ඕනේ එක නෙවේ ඌට ඕනේ ගේ හදයි. අවුලක්ගියත් බනින්නත් බෑ නෑයෝ නිසා, අනික අඩුවට කරන නිසා

    ගෙදර වටේට ලොකු hardware stores 2ක් තියෙනවා තව පොඩි 1ක් තියෙනවා. 3ටම කියලා හොදම discount එක ගන්න බැලුවේ මචං. :rofl::rofl:
    එහෙනං උබ බඩු දීලා වැඩේ කරපන්. ලොකු saving එකෙක් එයි
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ලීස් එකක් දාලා වාහනයක් ගත්තොත් ගෙවාගන්න බැරිවුනොත් විකුනලා දැම්මැකි. .
    ගෙයක් හැදුවම එහෙම නෙවෙයිනේ තමන්ට තිබ්බ එකම ඉඩමේ ගේ හදලා ගෙවාගන්න බැරිවුනොත් මහපාරට තමා බහින්න වෙන්නේ. .

    මමත් ශොප් එක හදන්න කලින් ගොඩක් අය කිව්වා අපි කරපු මෝඩ කම් නම් කරන්න එපා සල්ලි ටිකක් එකතුකරන් හදන්න කියලා. .
    කොහෙද මගේ තිබ්බ පන්ඩිතකමට ශොප් එක හදලා කෙලවගත්තා. .
    උබලටත් කියන්නේ ඔය මෝඩ වැඩේනම් කරන්න එපා. . සල්ලි වල්ලනවා වගේ වැඩක්. .
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ලීස් එකක් දාලා වාහනයක් ගත්තොත් ගෙවාගන්න බැරිවුනොත් විකුනලා දැම්මැකි. .
    ගෙයක් හැදුවම එහෙම නෙවෙයිනේ තමන්ට තිබ්බ එකම ඉඩමේ ගේ හදලා ගෙවාගන්න බැරිවුනොත් මහපාරට තමා බහින්න වෙන්නේ. .

    මමත් ශොප් එක හදන්න කලින් ගොඩක් අය කිව්වා අපි කරපු මෝඩ කම් නම් කරන්න එපා සල්ලි ටිකක් එකතුකරන් හදන්න කියලා. .
    කොහෙද මගේ තිබ්බ පන්ඩිතකමට ශොප් එක හදලා කෙලවගත්තා. .
    උබලටත් කියන්නේ ඔය මෝඩ වැඩේනම් කරන්න එපා. . සල්ලි වල්ලනවා වගේ වැඩක්. .

    ෂොප් එකේ photo එකක් බලන්නේ නැතුව හරියටම කියන්න අමාරුයි. :baffled::oo:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    මොකොද?

    :yes: කාමර 3යි, එක කාමරයක් ලොකුයි, පැන්ට්‍රි එකයි කුස්සියයි, උඩ බතෘම් එක හදලා නෑ, එක්ස්ටීරියර් බිත්ති සම්පූර්නෙන් පේන්ට් කරලා නෑ, :( සාලෙයි කෑම මේසෙයි හියෙන තැන තියෙනා, ගරාජ් එකක් තියෙනවා, මැද මිදුලක් තියෙනව , අඩූම වියදමට හැදුවේ,

    හැබැයි හදපු බාස්ලා හැම එකාම වැඩේ කෑව, නැත්තං අවුලක් නෑ,වියදමේ වෙනසකුත් නෑ හොදට හැදුවනම් :nerd:

    දැන් කාලෙනම් බෑ අනිවාර්‍යයෙන්ම ඔය ගානෙන් , :baffled:
    අන්න ඒකයි. අඩු ගානට ඉන්නේ මක බාස්ලා.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මමයි තාත්තයි කල්පනා කරලා බැලුවේ වැඩේ මකබාස් කරගෙනනේ නැතුව contractor කෙනෙක්ට දෙන්න මචන්. එහෙම දුන්නොත් අපිට බඩු දෙන්න බෑ නේද උන්ට.

    එහෙම නෑ. එහෙම කරන උන් ඉන්නවා. උබෙන් බඩු අරන් labour contract කරන අය ඉන්නවා.
    ඔක්කොම contract දෙන එකේ වාසිය ඌ අතේ රිසක් එක වැඩි. බඩු ගණන් ගියත් ඌට අතින් කයිට්. හැබැයි ගාන සැරයි, බාල බඩු ඔබන්න බලයි.

    මොකාට දුන්නත් හැමදාම ගිහින් බලන්න ඕනේ

    අපේ මාම මේ ලගකදි ගේ හදලා ඉවර වුනා කියල කලිං කියන්ඩ ඇති මන් :dull:

    එයා කරේ මනුස්සයෙක්ට දුන්නා, බාස්ලා එයා යටතේ ඉන්නෙ, ටිකක් ගාන වැඩීලු,
    අමුද්‍රවුය මාම දෙන්නෙ, කුලී දෙන්ඩ තියෙන්නෙ අර මනුස්සයට .
    මාමත් හැමදාම වගේ ගිහිල්ල බලනවා වැඩ,
    වැඩේ පට්ටටම තියෙනවා,
    අර මනුස්සයා ඔක්කොම බාස්ලා එකතු කරවලා කරන හින්දා නාස්තියත් අඩුයි මන් හිතන්නෙ, නැත්තං එකෙක් කරපු වැඩේ අනිත් බාස්ලා ආපුහාම කනවා ඇතිනේ සමහර විට, අපේත් ගෙදර පල්ලෙහා වහලේ මුදුන් ලීය තියන්න ඕන ගානට මේසන් බාස් බිත්ති බැන්දා, වඩුවා ඇවිල්ල තව උඩට ගල් ටිකක් තියලා බැදලා ලීය තියලා :growl: