ඒ ක්‍රමේ තමා හොඳම කොලිටි පැත්තෙන්. හොර බොරු කරන්න ඕනේ නෑනේ. මැටීරියල් අයිතිකාරයගෙනේ. සුපර්විශන් ඕනවෙන්නේ වේස්ට් කරන්නත් බලන නිසා.අපේ මාම මේ ලගකදි ගේ හදලා ඉවර වුනා කියල කලිං කියන්ඩ ඇති මන්
එයා කරේ මනුස්සයෙක්ට දුන්නා, බාස්ලා එයා යටතේ ඉන්නෙ, ටිකක් ගාන වැඩීලු,
අමුද්‍රවුය මාම දෙන්නෙ, කුලී දෙන්ඩ තියෙන්නෙ අර මනුස්සයට .
මාමත් හැමදාම වගේ ගිහිල්ල බලනවා වැඩ,
වැඩේ පට්ටටම තියෙනවා,
අර මනුස්සයා ඔක්කොම බාස්ලා එකතු කරවලා කරන හින්දා නාස්තියත් අඩුයි මන් හිතන්නෙ, නැත්තං එකෙක් කරපු වැඩේ අනිත් බාස්ලා ආපුහාම කනවා ඇතිනේ සමහර විට, අපේත් ගෙදර පල්ලෙහා වහලේ මුදුන් ලීය තියන්න ඕන ගානට මේසන් බාස් බිත්ති බැන්දා, වඩුවා ඇවිල්ල තව උඩට ගල් ටිකක් තියලා බැදලා ලීය තියලා![]()
තාම කම්ප්ලීට් නෑ. . ඉතුරු වැඩ ටික කරන්න සල්ලිත් නෑ. .
![]()
පොඩි ගමනක් ගියා. දැන් ආවේ.කොහෙද මනුස්සයෝ ගිහින් හිටියේ අපි උන්නා මලා කියල
ඒ ක්‍රමේ තමා හොඳම කොලිටි පැත්තෙන්. හොර බොරු කරන්න ඕනේ නෑනේ. මැටීරියල් අයිතිකාරයගෙනේ. සුපර්විශන් ඕනවෙන්නේ වේස්ට් කරන්නත් බලන නිසා.




වත්තක් තියෙනවා සුද්ද කරමුද?![]()



thattu keeyaka ekakada me photo eka?
ආ මාමේ ආලවන්ති එක්ක ට්‍රිප් එකක් ගිහිල්ල වගේ![]()
එයාට වැඩ. මම ඉතින් මූණත් බලාගෙන එහෙම්ම ට්‍රිප ගියාwahale lee daanna kalin galawanna epai.
දැන් උඩ වහලෙයි මේ වහලෙයි ඈංගල් දෙකක් කැතේ බෑ![]()


පොඩි ගමනක් ගියා. දැන් ආවේ.
අද නිවාඩු

ඇයි ස්ලැබ් දාන්නේ? පස්සේ ඒකත් යූස් කරන්නද?තට්ටු 2යි. . උඩ කපරාරු කරලා නෑ. . ස්ලැබ් එකක් දාන්න හිතන් තාවකාලිකව වහල අමානෝ වලින් ගහලා තියෙන්නේ. .

wahale lee daanna kalin galawanna epai.
mona bas da angle dekak karanna hithuwe,
kalin angle ekata gahuwoth awidinakota oluwa wadinna path wenawada danne nea



muna balala mama yaluwoth ekka trip eka giyanenda ekka raumak giya neda mama![]()
