~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපේ මාම මේ ලගකදි ගේ හදලා ඉවර වුනා කියල කලිං කියන්ඩ ඇති මන් :dull:

    එයා කරේ මනුස්සයෙක්ට දුන්නා, බාස්ලා එයා යටතේ ඉන්නෙ, ටිකක් ගාන වැඩීලු,
    අමුද්‍රවුය මාම දෙන්නෙ, කුලී දෙන්ඩ තියෙන්නෙ අර මනුස්සයට .
    මාමත් හැමදාම වගේ ගිහිල්ල බලනවා වැඩ,
    වැඩේ පට්ටටම තියෙනවා,
    අර මනුස්සයා ඔක්කොම බාස්ලා එකතු කරවලා කරන හින්දා නාස්තියත් අඩුයි මන් හිතන්නෙ, නැත්තං එකෙක් කරපු වැඩේ අනිත් බාස්ලා ආපුහාම කනවා ඇතිනේ සමහර විට,
    අපේත් ගෙදර පල්ලෙහා වහලේ මුදුන් ලීය තියන්න ඕන ගානට මේසන් බාස් බිත්ති බැන්දා, වඩුවා ඇවිල්ල තව උඩට ගල් ටිකක් තියලා බැදලා ලීය තියලා :growl:
    ඒ ක්‍රමේ තමා හොඳම කොලිටි පැත්තෙන්. හොර බොරු කරන්න ඕනේ නෑනේ. මැටීරියල් අයිතිකාරයගෙනේ. සුපර්විශන් ඕනවෙන්නේ වේස්ට් කරන්නත් බලන නිසා.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තාම කම්ප්ලීට් නෑ. . ඉතුරු වැඩ ටික කරන්න සල්ලිත් නෑ. .

    UdSrpxC.jpg

    thattu keeyaka ekakada me photo eka?
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ ක්‍රමේ තමා හොඳම කොලිටි පැත්තෙන්. හොර බොරු කරන්න ඕනේ නෑනේ. මැටීරියල් අයිතිකාරයගෙනේ. සුපර්විශන් ඕනවෙන්නේ වේස්ට් කරන්නත් බලන නිසා.

    :growl::growl:

    දැන් උඩ වහලෙයි මේ වහලෙයි ඈංගල් දෙකක් කැතේ බෑ :eek::eek:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    thattu keeyaka ekakada me photo eka?

    K9cyXJV.jpg


    තට්ටු 2යි. . උඩ කපරාරු කරලා නෑ. . ස්ලැබ් එකක් දාන්න හිතන් තාවකාලිකව වහල අමානෝ වලින් ගහලා තියෙන්නේ. .
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :growl::growl:

    දැන් උඩ වහලෙයි මේ වහලෙයි ඈංගල් දෙකක් කැතේ බෑ :eek::eek:
    wahale lee daanna kalin galawanna epai.
    mona bas da angle dekak karanna hithuwe,

    kalin angle ekata gahuwoth awidinakota oluwa wadinna path wenawada danne nea :baffled::P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    තට්ටු 2යි. . උඩ කපරාරු කරලා නෑ. . ස්ලැබ් එකක් දාන්න හිතන් තාවකාලිකව වහල අමානෝ වලින් ගහලා තියෙන්නේ. .
    ඇයි ස්ලැබ් දාන්නේ? පස්සේ ඒකත් යූස් කරන්නද?
    ස්ටීල් වහලයක් ගැහුවොත් අවුල්ද?:oo:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    wahale lee daanna kalin galawanna epai.
    mona bas da angle dekak karanna hithuwe,

    kalin angle ekata gahuwoth awidinakota oluwa wadinna path wenawada danne nea :baffled::P

    ඌ අම්ම හිටපු නැති වෙලාවක ඒක බැදලා පරාලත් ගහල ඉවරයි :growl::growl:
    ඌ කියල තියෙන්නෙ කලිං ඈංගල් එක කැතයිලු, ඒ ගොනා දන්නෙ නැතිව ඇති උඩත් වහලයක් තියෙනවා කියල :dull:

    උඩ වහලේ ඒ ඈංගල් එකම තිබ්බොත් ඒ වහලෙ පට්ට උසයි :(