~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඒකනෙ බන්, මම එදා වෙලාව යන්තන් හරි දැනගෙන එන්නත් බැරි වුන එකේ කලිං දවසෙ ඉදන් දන්නෙ නැතිඋ න් මක් කරන්නද :baffled:

    ඊලග ත්‍රෙඩ් එක මම දානවා
    අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
    කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඊලග ත්‍රෙඩ් එක මම දානවා
    අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
    කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල

    :yes:
    11.gif
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊලග ත්‍රෙඩ් එක මම දානවා
    අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
    කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල
    :P
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    උබට කෙල්ල බස් එකෙදි උම්ම එකක් දීලලු :shocked::shocked:

    :baffled:ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida:rofl:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹට මොකක් වෙලාද?

    ඩිල්සට පොඩි මඩක් ගැහුවේ නික් මාර්ගෙන්...:baffled:
    නික් අද පේරා ඉඳන් දවස් 5 කොළඹ අදිනවා ඇති :dull:
    නෑ ඌ ඔන්ලයින් සෑහෙන වෙලා ඉඳලත් ආවේ නෑ, මම බලන් ඉඳල pm එකක් දාල වරෙන් කිව ඒත් ආවේ නෑ :baffled:
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    දැන් උඹ වෙලාවක් කිව කියල මමත් කියන්න ඕනෙද, යකෝ හරි වැඩක් නෙ මේක. :angry:

    බොට කලින් වෙලාව කියලත් එන්න බැරිවෙච්ච එකේ ආය මොන කතාද පලයන් යන්න මම දැන් විසි කරනව ඉඳුල් වතුර එකක් නෑවිල යන්න :angry:

    ඇති බන් යක්කුනේ මරා ගත්ත. දූපියව් දෙන්නම :frown:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :baffled:ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida:rofl:
    මේකා නිකන් වරකා කෑල්ල වගේ හිටියට ගම කාලා තේ බීපු එකෙක් වගේ..ඔව්
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊලග ත්‍රෙඩ් එක මම දානවා
    අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
    කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල
    ඉතින් කෝ කට කීවට කියපු වෙලාව අතරේවත් ඔන්ලයින් හිටියේ නෑ නෙ :P කොහෙද ඔටුච්චියක් පස්සේ ගිහින් හවස් වෙලා ඇවිත් කෑ ගැහුව බොරුවට.
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    :baffled:ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida:rofl:

    උබට රට්ටු කතා හදන්ඩ බලාගෙනද ඉන්නේ :baffled::baffled:
     
    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඉතින් කෝ කට කීවට කියපු වෙලාව අතරේවත් ඔන්ලයින් හිටියේ නෑ නෙ :P කොහෙද ඔටුච්චියක් පස්සේ ගිහින් හවස් වෙලා ඇවිත් කෑ ගැහුව බොරුවට.

    ඉතින් උබ ඔන්ලයින් නැති වෙලාවේම pm දාලා ඔන්ලයින් නැති වෙලාවේම ත්‍රෙඩ් එක දැම්ම
     
    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    ආ...අයියේ ,අක්කේ ,නැන්දේ ,මාමේ මොකද වෙන්නෙ....
     
    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    නම්බරෙත් තියෙනවද :growl:

    වැරදිලාවත් කුක්කටනම් නම්බර් එක දෙන්න එපා මචෝ. ඕක සිරික්කිය දාල කෙල්ල දා ගනී. බොට අබ සරණං තමා වෙන්නෙ:P