e kellata epa welada koheda umba intrest wage nisa.ehenam me wenakota msg eka awith
Maths karapu sanhathiyatama kellek nathi kara umba

e kellata epa welada koheda umba intrest wage nisa.ehenam me wenakota msg eka awith

ඒකනෙ බන්, මම එදා වෙලාව යන්තන් හරි දැනගෙන එන්නත් බැරි වුන එකේ කලිං දවසෙ ඉදන් දන්නෙ නැතිඋ න් මක් කරන්නද![]()
ඊලග ත්රෙඩ් එක මම දානවා
අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල
ඊලග ත්රෙඩ් එක මම දානවා
අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල

උබට කෙල්ල බස් එකෙදි උම්ම එකක් දීලලු![]()
ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida
උඹට මොකක් වෙලාද?
ඩිල්සට පොඩි මඩක් ගැහුවේ නික් මාර්ගෙන්...
නික් අද පේරා ඉඳන් දවස් 5 කොළඹ අදිනවා ඇති![]()
දැන් උඹ වෙලාවක් කිව කියල මමත් කියන්න ඕනෙද, යකෝ හරි වැඩක් නෙ මේක.![]()
බොට කලින් වෙලාව කියලත් එන්න බැරිවෙච්ච එකේ ආය මොන කතාද පලයන් යන්න මම දැන් විසි කරනව ඉඳුල් වතුර එකක් නෑවිල යන්න

මේකා නිකන් වරකා කෑල්ල වගේ හිටියට ගම කාලා තේ බීපු එකෙක් වගේ..ඔව්ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida
![]()
e kellata epa welada koheda umba intrest wage nisa.
Maths karapu sanhathiyatama kellek nathi kara umba

ඊලග ත්රෙඩ් එක මම දානවා
අනිත් හැම එකාටම හරියට වෙලාව කියනවා
කටුස්සිට කියනවා දවල් 12 ත් රෑ 9ත් අතර දානව කියල
කොහෙද ඔටුච්චියක් පස්සේ ගිහින් හවස් වෙලා ඇවිත් කෑ ගැහුව බොරුවට. ah yako ubala hithan inne meka america kiyalada.eka serayak man maga wadakata wena bus ekaka awith gedarata enakota auntyla 2nek kiyala thibune penala gihilla kiyala kellek ekka.ohoma deyak karoth monawa kiyaida
![]()


ඉතින් කෝ කට කීවට කියපු වෙලාව අතරේවත් ඔන්ලයින් හිටියේ නෑ නෙකොහෙද ඔටුච්චියක් පස්සේ ගිහින් හවස් වෙලා ඇවිත් කෑ ගැහුව බොරුවට.
ඇති බන් යක්කුනේ මරා ගත්ත. දූපියව් දෙන්නම![]()
නම්බරෙත් තියෙනවද![]()

ආ...අයියේ ,අක්කේ ,නැන්දේ ,මාමේ මොකද වෙන්නෙ....