~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වෙලදාම් වරෙංකෝ මූසලයෝ
    ඔව් ඇවිල්ල උඹට මගේ සරීරෙ දන් දෙන්න :baffled:

    උඹ ලඟදි වටවන්දනාවේ එහෙම යන්න අදහසක් නැද්ද තනියම :P එහෙම ගියොත් නං මම ඇවිත් යන්නං
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මුත්තගේ ගෙදර වටින දේවල් පුරවපු අල්මාරි සේප්පු එහෙම ගොඩක් තියෙනවද :oo: එහෙම තියේ නං එන්නං :yes:

    ඔවු අපේ හාමිනේ අදින ඇදුම් පරෝලා අල්මාරි 6යි ම‍ට තියෙන්නේ ඒ අල්මාරියක උඩ එක ලෑල්ලක් විතරයි පුතී එනවද දඅවිලි පිහිදාන්න
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඔව් ඇවිල්ල උඹට මගේ සරීරෙ දන් දෙන්න :baffled:

    උඹ ලඟදි වටවන්දනාවේ එහෙම යන්න අදහසක් නැද්ද තනියම :P එහෙම ගියොත් නං මම ඇවිත් යන්නං

    :baffled:uba kiyanakammalu hitiye
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    upul mame,katussa iye oyage mokakda pregnant seen ekak kiwwa
    :(
    එක පාරක් ටීවී එකේ මැච් එක බලන්න රිමෝට් එක දුන්නේ නෑ... වසූදා බලන්න ඕනේලු. මම ඇදලා ගත්ත පාරට බඩේ පොඩ්ඩක් අත වැදුනා...
    එයා එතකොට ප්‍රෙගනන්ට්.. ඒ අත වැදීම නිසා පොඩ්ඩක් ලේ ගිහිල්ලා පොඩ් කරදරයක් උනා. සුදා ඒකට අවුලෙන්ද කතා කලේ:(
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :(
    එක පාරක් ටීවී එකේ මැච් එක බලන්න රිමෝට් එක දුන්නේ නෑ... වසූදා බලන්න ඕනේලු. මම ඇදලා ගත්ත පාරට බඩේ පොඩ්ඩක් අත වැදුනා...
    එයා එතකොට ප්‍රෙගනන්ට්.. ඒ අත වැදීම නිසා පොඩ්ඩක් ලේ ගිහිල්ලා පොඩ් කරදරයක් උනා. සුදා ඒකට අවුලෙන්ද කතා කලේ:(
    :nerd::nerd::nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔය සිබිට්ටා තමා අපේ ජනාධිපති උතුමාණන්ට අපහාස කරන්නෙ :yes:

    කෝ මේ සිබිට්ටා...

    මූ ඉංදියාවේ වත් ගියාවත්ද...
    උන් කක්කා දාන්නත් තැනක් නොතැනක් නෑ..
    දානවා....:baffled:

    nipRxUB.jpg
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    වෙලදාම් වරෙංකෝ මූසලයෝ

    කොහෙද මිනිහෝ මකබැවුනේ මන් අහපුදේට උත්තරයක් දුන්නේ නෑනේ. . :dull:

    ක්‍රීඩ්ට කෝල් කලාද? සේල් එකේ කෙනා මොකද කිව්වේ? :dull:
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    අයිය ඊයෙත් කැකිරි ගෙඩියක් නේද කෑවා කිවේ :baffled: පව් අනේ ඔයා :no:

    කන්න බොන්නවත් ගානක් එන්න මුං වැඩක් කරන් නෑනේ..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    koreawen illagena kaida meka?

    පිස්සුද බං ඌ දන්නෙත් නැතුව ඇති මූ ඔහොම එකක් කිව්ව විත්තිය..
    කිව්වත් ඕක ගණන් ගන්නේ නෑ බං ඕව පොඩි එකෙක් විහිලුවක් කරපු ගානට ඌ හිනාවෙලා නිකං ඉදී..
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඔව් ඇවිල්ල උඹට මගේ සරීරෙ දන් දෙන්න :baffled:

    උඹ ලඟදි වටවන්දනාවේ එහෙම යන්න අදහසක් නැද්ද තනියම :P එහෙම ගියොත් නං මම ඇවිත් යන්නං

    මං කවද්ද මිනිහෝ වන්දනාවේ ගියේ..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    ඔව් ඇවිල්ල උඹට මගේ සරීරෙ දන් දෙන්න :baffled:

    උඹ ලඟදි වටවන්දනාවේ එහෙම යන්න අදහසක් නැද්ද තනියම :P එහෙම ගියොත් නං මම ඇවිත් යන්නං

    මං කවද්ද මිනිහෝ වන්දනාවේ ගියේ..

    :lol::lol::lol:
     
    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    කොහෙද මිනිහෝ මකබැවුනේ මන් අහපුදේට උත්තරයක් දුන්නේ නෑනේ. . :dull:

    මම ඒ එක්ක කතා කලා..
    පොර නං හොද ඩයල් එක වගේ..
    ලොකු ගාණක් දාල කෝටි 4 5ක් යට කරලා තේරුමක් නැති පාටයි..
     
    Red fram

    Banned
    Jul 20, 2017
    137
    10
    0
    මං කවද්ද මිනිහෝ වන්දනාවේ ගියේ..

    මන්ද නාව කාරනාව යන්න අපේ වන්දනාව මට හරි පාළුයි මිනිහෝ මට හරි පාළුයි මිනිහෝ
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මම ඒ එක්ක කතා කලා..
    පොර නං හොද ඩයල් එක වගේ..
    ලොකු ගාණක් දාල කෝටි 4 5ක් යට කරලා තේරුමක් නැති පාටයි..

    පොර කියපුදේ මට පී.එම් එකකින් එවපන් බලන්න. .
    මිනිහා දන්නවා මන් උබත් එක්ක සෙට් වෙලා ගේමක් ගහන්න හදන බව. .
    පොර විතරක් නෙවෙයි එම්.එම් කාර් සේල්, චතු ඩී ත් දන්නවා. .

    කෝටි 3ක් කියන්නේ මොකක්ද බන් වැගන් ආර් 10ක් ගෙනාවම ඉවරනේ. .
    විස්තරේ මට එවපන්කෝ. .

    මිනිහට මේ දවස්වල විකුනන්න වාහන ඇත්තේ නෑ ගේනාපුවා සේරම විකුනලා. . කෝටි 4ක වාහන ගෙනල්ලා වැඩක් නෑ වගේ කිව්වනම් පුදුමයක්. . :rofl:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :(
    එක පාරක් ටීවී එකේ මැච් එක බලන්න රිමෝට් එක දුන්නේ නෑ... වසූදා බලන්න ඕනේලු. මම ඇදලා ගත්ත පාරට බඩේ පොඩ්ඩක් අත වැදුනා...
    එයා එතකොට ප්‍රෙගනන්ට්.. ඒ අත වැදීම නිසා පොඩ්ඩක් ලේ ගිහිල්ලා පොඩ් කරදරයක් උනා. සුදා ඒකට අවුලෙන්ද කතා කලේ:(
    ඔය මම කිවේ බොරුද අතීතේ මතක්වෙලා විකාර දොඩවනව කියල :no:

    වසුදා ටීවී එකේ යන කාලේ අපි ඉස්කෝලේ යනවා :D