පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල![]()
කිව්වට අහන්නෙම නෑ බං.![]()
එහෙමත් නෑ බන් දැන්
දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ

මොකද්ද උවට කියපු කුනු කතාව, හිටහන් ඕකුන්ව කපාගෙන කපාගෙන යන්නෙබලන්ඩ සයෝ අක්කේ මට කුනු කතා කියනව මේකලා

ok, මෙහෙමයි තව ඕනේ තරම් pathi තියෙනවා බන් අපි දන්නේ නැති, අපිට මග ඇරිච්ච. al කරන්න බෑම නම් අපරාදේ කලේ නාස්ති කරන්න එපා කියපන්. ලංකාවේ බැරිනම් වෙන රටක ගිහින් හරි කොයි ලෝකෙන් හරි ඉගෙන ගන්න කියපන්. මම් දන්නා එකෙක් ඉන්නවා ඌගේ job එකට කියන වචනේවත් මම දන්නේ නෑ. අර air port වල signal දෙන්නේ, රතු පාට light දාපු කෝටු දෙකක් වනන්නේ. අන්න ඒ job එක. තව එකෙක් ඉන්නවා signal tower එකේ. bridge එකද කොහෙද කියන්නේසොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු.![]()
ප්‍රීති පුරෝහිත ප්‍රීති

කිව්වට අහන්නෙම නෑ බං.![]()
එහෙමත් නෑ බන් දැන්
දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ
එහෙමත් නෑ බන් දැන්
දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ

ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති 

තා මොකෝ කරන්නේ දැන්? මම resignation දුන්නා කොම්පැනි එකට.
class da giyesure da kukku
monawada ada kale
![]()

මොකද්ද උවට කියපු කුනු කතාව, හිටහන් ඕකුන්ව කපාගෙන කපාගෙන යන්නෙ![]()
හප්පා.ඉතින් අලුත් ජොබ් එකක් හොයාගෙනද උඹ රෙසිග්නේශන් දුන්නේ?

ආ... ඌට කැමති දෙයක් කරන්න කියපන්. pilot නැත්නම් marine කරන්න කියපන්කො. අයියා ඉන්නවනේ වියදම් කරන්න
ලංකවෙන nic දැම්මට කමක් නෑ
ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති
ඒත් කෝකටත් උසස් පෙල මැත්ස් කරන එක හොද නැද්ද![]()
අන්න හරි ගනින් මන්නයක් උඹ ඔය පැත්තෙන් කපාගෙන වරෙන් මම මේ පැත්තෙන් කපාගෙන එන්නං

yako dewale idan ohoma paw weda karanawada