~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
    අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල :dull:

    කිව්වට අහන්නෙම නෑ බං. :angry:

    එහෙමත් නෑ බන් දැන්
    දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    පස්සෙ කාලෙක සමහර විට ප්‍රමෝශන් වලට උසස් පෙල රිසාල්ට් ඕන වෙයිනෙ ,
    අර එකෙක් මේකෙ ත්‍රෙඩ් එකක් දාල තිබ්බෙ ආය උසස් පෙල කරනවා කියල :dull:

    ado kukka parissamin bessada bimata:P
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    සොරි සොරි.. QS තමා මචං. වෙන සිහියක හිටියේ.. මගෙත් එක්ක වැඩ කරපු රොමේනියාවේ කෙල්ලෙක් බදිනවා මේ අගෝස්තු වල. මට වෙඩින් එකට එන්නලු. :love::love:
    ok, මෙහෙමයි තව ඕනේ තරම් pathi තියෙනවා බන් අපි දන්නේ නැති, අපිට මග ඇරිච්ච. al කරන්න බෑම නම් අපරාදේ කලේ නාස්ති කරන්න එපා කියපන්. ලංකාවේ බැරිනම් වෙන රටක ගිහින් හරි කොයි ලෝකෙන් හරි ඉගෙන ගන්න කියපන්. මම් දන්නා එකෙක් ඉන්නවා ඌගේ job එකට කියන වචනේවත් මම දන්නේ නෑ. අර air port වල signal දෙන්නේ, රතු පාට light දාපු කෝටු දෙකක් වනන්නේ. අන්න ඒ job එක. තව එකෙක් ඉන්නවා signal tower එකේ. bridge එකද කොහෙද කියන්නේ

    ප්‍රීති පුරෝහිත ප්‍රීති
    :rofl:
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    කිව්වට අහන්නෙම නෑ බං. :angry:

    එහෙමත් නෑ බන් දැන්
    දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ

    al කරන්න පුලුවන්නම් හොදයි. එහෙම කියලා ඕනෙම දෙයක් නෙවේ ද. පොඩ්ඩක් වියදම් කරන්න පුලුවන්නම් හොද තැන් වලට යන්න පුළුවන් බන්. මම ඉස්සර games ගත්ත කොල්ලෙක් හිටියා. මුස්ලිම් එකෙක්. ඌ ol ඉවරවෙලා it degree එකකුත් කරගන්න ගමන් al කලේ
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    එහෙමත් නෑ බන් දැන්
    දැන් AL නැතුව ඩිග්රි දෙන්නේ

    :yes::yes: ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති

    ඒත් කෝකටත් උසස් පෙල මැත්ස් කරන එක හොද නැද්ද :rolleyes::baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකද්ද උවට කියපු කුනු කතාව, හිටහන් ඕකුන්ව කපාගෙන කපාගෙන යන්නෙ :yes::yes::angry:
    අන්න හරි ගනින් මන්නයක් උඹ ඔය පැත්තෙන් කපාගෙන වරෙන් මම මේ පැත්තෙන් කපාගෙන එන්නං
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ආ... ඌට කැමති දෙයක් කරන්න කියපන්. pilot නැත්නම් marine කරන්න කියපන්කො. අයියා ඉන්නවනේ වියදම් කරන්න
    :D


    ලංකවෙන nic දැම්මට කමක් නෑ

    පයිලට්?
    මගේ යාලුවෙක් ඉන්නවා පයිලට් කරපු.දැනට ලිස්ට් එකේ එකසිය අසූ ගානක් ඉන්නවලු වේටින්ග්.ඔච්චර වියදම් කරලා ලිස්ට් එකේ ඉඳලා ජොබ් හම්බවෙනකොට නාකිවෙලා ඉඳියි.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    :yes::yes: ඔව් එහෙමත් තමා, කම්පැනි හැටියට වෙනස් ඇති

    ඒත් කෝකටත් උසස් පෙල මැත්ස් කරන එක හොද නැද්ද :rolleyes::baffled:

    අන්න ඔය මානසිකත්වේ හිනදා මගේ life එකේ අවුරුදු 2 1/2 ක් වගේ නාස්ති උනා. සල්ලි තිබ්බනම් al නොකර marine eng කරනවා මම.
     

    STU26015

    Well-known member
  • Apr 18, 2017
    8,283
    1,970
    113
    අන්න හරි ගනින් මන්නයක් උඹ ඔය පැත්තෙන් කපාගෙන වරෙන් මම මේ පැත්තෙන් කපාගෙන එන්නං

    :angry::angry:yako dewale idan ohoma paw weda karanawada