me too
ehenam kageda eka. mata tag ekakwat na me thread1. ekekwat denna ahuwet na.![]()
dunne nedda me hothambuwaමගේ graduation එකට ආවා අක්කේ.. එයාට visa හම්බුනා එකත් හරිම rare case එකක්. අපේ luck එකම තමා. මොකද එයාගෙයි මගෙයි affair එකක් විතරනේ තිබ්බේ.. ඕවා visa officerලට visa දෙන්න commitment proof එකක් නෙවේ.
කොහොම හරි එයාලාව මට පුළුවන් විදියට එංගලන්තේ බොහොමයක් තැන් වල, ස්කොට්ලන්තේ එහෙම එක්කන් ගියා. අපරාදේ Ireland යන්න බැරි උනා plane tickets ගණන් වැඩි හින්දා.![]()
meyage mamandita hodata salli thiyenawane. meya aulak na enisa.
.

ah ehemada. kawda ewata salli wiydam kare??. ai deyyane England idala ehema inne natiwa mehe awe. dan wiydam karapu ganata hamba karanna puluwanda mehe?

එහේ ආවහම අම්මා වියදම් කළා එයාටත් එක්ක. අම්මයි මල්ලියි ආවා මගේ ගෙදරින්. 

ehenam kageda eka. mata tag ekakwat na me thread1. ekekwat denna ahuwet na.![]()
නැත්තන් වෙනදට ටැග් නෑ කියල ආපු ගමන් කියනවනෙ මම මගේ ජිවිතේ කරපු ලොකුම මෝඩකම
අදටත් දුක් වෙනවා ඒ වැඩේට
මොකද අදටත් මට ඒ කෙල්ලව අමතක කරන්ඩ බෑ

ehenam kageda eka. mata tag ekakwat na me thread1. ekekwat denna ahuwet na.![]()

:*කටුස්සි තියාගෙන හිටියා ඔයාට දෙන්ඩ
අපිට දුන්නෙත් නෑ ඔයාට දෙන්ඩ ඕනේ හින්ද

ko mata kiwet na
doctor kenek channel kara 4ta. rash ekak awith.
ammata asanipai.
bank ekata yanna ona pawning center1ta.


fb එකේ ඇති photo
එහෙම්ම නෑ
ඔහොම තමා. නරකක් උනේ නෑනේ. ඒ නිසා කමක් නෑ

ow destiny thama. hubby hambuna eka ahabuwak. මම මගේ ජිවිතේ කරපු ලොකුම මෝඩකම
අදටත් දුක් වෙනවා ඒ වැඩේට
මොකද අදටත් මට ඒ කෙල්ලව අමතක කරන්ඩ බෑ

pissuda ane owa amathaka karanna. dan marry karannane innet. matanam dan ewa mathakat na. mathak wenawa. eth issara wage kisima hagimak enne na. aththatama adare karana kenek hambunahama owa wadak na kiyala therenawa ඔන්න ඕකනේ බන් මම ඔය ලවු සින් වලට නැත්තේ.
දැන් නම් ගෙදරින් ප්රේසර් එක බැදපන් කියල![]()