~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මගේ graduation එකට ආවා අක්කේ.. එයාට visa හම්බුනා එකත් හරිම rare case එකක්. අපේ luck එකම තමා. මොකද එයාගෙයි මගෙයි affair එකක් විතරනේ තිබ්බේ.. ඕවා visa officerලට visa දෙන්න commitment proof එකක් නෙවේ.

    කොහොම හරි එයාලාව මට පුළුවන් විදියට එංගලන්තේ බොහොමයක් තැන් වල, ස්කොට්ලන්තේ එහෙම එක්කන් ගියා. අපරාදේ Ireland යන්න බැරි උනා plane tickets ගණන් වැඩි හින්දා. :sorry: :(

    ah ehemada. kawda ewata salli wiydam kare??. ai deyyane England idala ehema inne natiwa mehe awe. dan wiydam karapu ganata hamba karanna puluwanda mehe?
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :baffled::baffled: meyage mamandita hodata salli thiyenawane. meya aulak na enisa. :P:P .

    මාමණ්ඩියට සල්ලි තිබ්බා කියලා වාසියක් නෑ අක්කේ. ලගදී commercial building එකක් හැදුවා ණය අරන් ලක්ෂ 600ක් වගේ ගියා කිව්වා full complete කරන්න.. දැන් ඒක රෙන්ට් එකට දෙන්න හොයනවා. හතර අතේ invest කරලා තියෙන නිසා එයාලගේ අතේ එහෙම ගොඩක් සල්ලි නෑ හැම වෙලේම.. :oo:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    ලැජ්ජයි වගේ .... :rolleyes:
    latest


    (පපුවට හේත්තු උනා)

    හග් කලද උබව :P
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ah ehemada. kawda ewata salli wiydam kare??. ai deyyane England idala ehema inne natiwa mehe awe. dan wiydam karapu ganata hamba karanna puluwanda mehe?

    ගෑනු ළමයා එයාගේ සල්ලි වලින් visa හදලා ටිකට් එක අරන් ආවේ.. ලක්ෂ 3ක් වගේ ගියා කිව්වා. පව් කෙල්ල. මහන්සියෙන් ඉතුරු කරපුවා.. :love::love: එහේ ආවහම අම්මා වියදම් කළා එයාටත් එක්ක. අම්මයි මල්ලියි ආවා මගේ ගෙදරින්.

    එන්න උනේ අපිට ජොබ් ගන්න visa දෙන්නේ නෑනේ.. ඉස්සර අවුරුදු 6-7කට කලින් දුන්නා කිව්වා. එහේ දිගටම ඉන්න ඕනා නම් කරන්න තියෙන්නේ සුද්දීයෙක්ව බදින එක හරි තව degree එකක් කරන එක තමයි.

    සුද්දීයෙක්ව බදින්නත් ලේසි නෑ.. ඔක්කොම අතීතය හාර අවුස්සලා බලනවා.. මාව බොරුවට බදින්නම් කියලා දෙන්නෙක්ම කිව්වා.. මගේ ෆිට් කෙල්ලෝ දෙන්නෙක්.. පස්සේ වීසා හම්බුනහම divorce වෙන්න.. නමුත් ඒකට මොන කෙල්ලද කැමති වෙන්නේ.. :rolleyes::rolleyes:
     
    Last edited:

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    මම මගේ ජිවිතේ කරපු ලොකුම මෝඩකම
    අදටත් දුක් වෙනවා ඒ වැඩේට
    මොකද අදටත් මට ඒ කෙල්ලව අමතක කරන්ඩ බෑ

    ඔන්න ඕකනේ බන් මම ඔය ලවු සින් වලට නැත්තේ.
    දැන් නම් ගෙදරින් ප්‍රේසර් එක බැදපන් කියල :(
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113

    doctor kenek channel kara 4ta. rash ekak awith.

    ammata asanipai.

    bank ekata yanna ona pawning center1ta.

    අම්මට අසනීප උණු එක හරියන්නේ නැහැ ඒක මාසෙකට 1ක් 2ක් වගේ කියනවා
    රශ් 1ක් ඇවිත් කිව්වොත් පෙන්නන්න කියනවා අනිවා

    බෑන්ක් එකේ කතන්දරේ වැඩ කරය් වගේ ඒක කියනවා අද :love::love:
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම මගේ ජිවිතේ කරපු ලොකුම මෝඩකම
    අදටත් දුක් වෙනවා ඒ වැඩේට
    මොකද අදටත් මට ඒ කෙල්ලව අමතක කරන්ඩ බෑ

    :eek::eek: pissuda ane owa amathaka karanna. dan marry karannane innet. matanam dan ewa mathakat na. mathak wenawa. eth issara wage kisima hagimak enne na. aththatama adare karana kenek hambunahama owa wadak na kiyala therenawa
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    ඔන්න ඕකනේ බන් මම ඔය ලවු සින් වලට නැත්තේ.
    දැන් නම් ගෙදරින් ප්‍රේසර් එක බැදපන් කියල :(

    දැන් ඉතින් උබේ වයස හරිනේ
    දැන් බැදපන්