~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උබ මාමට හිටපන්,නාකියෙක් කොල්ලට ඉන්න වීඩියෝ හිට් වෙන් නැ මිනිහෝ :P:P

උඹ කොල්ලට හිටියොත් කවුරුත් බලන එකක් නෑ :P

ඒ උඹලනේ මිනිහෝ කොල්ලා දිහා බලන්නේ..
අනිත් උන්ට කොල්ලෙක්ද නාකියෙක්ද මොකෙද්ද ඉන්නේ කියල වැඩක් නෑ උන් බලන්නේ කෙල්ල දිහා..
කෙල්ල පෙන්නං ඉන්නවනං එච්චරයි..
උඹල වගේ අනිත් උනුත් කොල්ල දිහාම බලං ඉන්නෙ නෑ මිනිහෝ ඒ හින්ද සිංදුව හිට් වෙනව..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
:rolleyes::rolleyes::rolleyes::P:P:P
ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්‌

මිට ඇරෝ;)

මිනිස්සු හිත සනසගන්න කියන කතා..
බැරි උනාම ඉතිං එහෙම කියනවා බොරුවට තමන්ගේ හිත රවට්ටගන්න..
ආදරේ කියන්නේ තමන් ආස එකිට වෙන එකෙක්ට පරිත්‍යාග කරල ඌ අරිනකං බලං ඉන්න එකද මිනිහෝ..
සිත නිවන කතා ඉතින්..
 
EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මිනිස්සු හිත සනසගන්න කියන කතා..
    බැරි උනාම ඉතිං එහෙම කියනවා බොරුවට තමන්ගේ හිත රවට්ටගන්න..
    ආදරේ කියන්නේ තමන් ආස එකිට වෙන එකෙක්ට පරිත්‍යාග කරල ඌ අරිනකං බලං ඉන්න එකද මිනිහෝ..
    සිත නිවන කතා ඉතින්..

    :rofl::rofl::rofl::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ උඹලනේ මිනිහෝ කොල්ලා දිහා බලන්නේ..
    අනිත් උන්ට කොල්ලෙක්ද නාකියෙක්ද මොකෙද්ද ඉන්නේ කියල වැඩක් නෑ උන් බලන්නේ කෙල්ල දිහා..
    කෙල්ල පෙන්නං ඉන්නවනං එච්චරයි..
    උඹල වගේ අනිත් උනුත් කොල්ල දිහාම බලං ඉන්නෙ නෑ මිනිහෝ ඒ හින්ද සිංදුව හිට් වෙනව..
    එහෙම බෑ මිනිහෝ එතකොට කාලගෝල දික්තලා කතාව වගේ වෙනව නෙ :D