මගේ ආදරේ හිමිකාරී
හෙට ඔහුගේ මනමාලී
මිට ඇරෝ

ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්
මිට ඇරෝ

මගේ ආදරේ හිමිකාරී
හෙට ඔහුගේ මනමාලී
මිට ඇරෝ

උබ මාමට හිටපන්,නාකියෙක් කොල්ලට ඉන්න වීඩියෝ හිට් වෙන් නැ මිනිහෝවැල වීඩියෝ එකා ගහන්න ඕනේ මමයි කොල්ලට ඉන්නෙ..

ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්
මිට ඇරෝ![]()
ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්
මිට ඇරෝ![]()

ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්
මිට ඇරෝ![]()
වැල වීඩියෝ එකා ගහන්න ඕනේ මමයි කොල්ලට ඉන්නෙ..
මිනිහෙක් හැදෙන්න හැදෙන්න බොලද කතා යට යනවා දාර්ශනික කතා කරලියට එනවාඊතලේ දැන් දාර්ශනික කතා කියන්නේ

උබලා ඔක්කොම බදපල්ලා මන් ඒවා බල බල ඉන්නම්උබ එහෙනම් පරිත්‍යාග කර කර ඉදපන්

උබ මාමට හිටපන්,නාකියෙක් කොල්ලට ඉන්න වීඩියෝ හිට් වෙන් නැ මිනිහෝ![]()
උඹ කොල්ලට හිටියොත් කවුරුත් බලන එකක් නෑ
ආදරේ කියන්නේ හිමි කරගැනීමක් නෙවේ පරිත්‍යාගයක්
මිට ඇරෝ![]()
මිනිස්සු හිත සනසගන්න කියන කතා..
බැරි උනාම ඉතිං එහෙම කියනවා බොරුවට තමන්ගේ හිත රවට්ටගන්න..
ආදරේ කියන්නේ තමන් ආස එකිට වෙන එකෙක්ට පරිත්‍යාග කරල ඌ අරිනකං බලං ඉන්න එකද මිනිහෝ..
සිත නිවන කතා ඉතින්..

ඒ උඹලනේ මිනිහෝ කොල්ලා දිහා බලන්නේ..
උඹල වගේ අනිත් උනුත් කොල්ල දිහාම බලං ඉන්නෙ නෑ මිනිහෝ ඒ හින්ද සිංදුව හිට් වෙනව..

ඒ උඹලනේ මිනිහෝ කොල්ලා දිහා බලන්නේ..
අනිත් උන්ට කොල්ලෙක්ද නාකියෙක්ද මොකෙද්ද ඉන්නේ කියල වැඩක් නෑ උන් බලන්නේ කෙල්ල දිහා..
කෙල්ල පෙන්නං ඉන්නවනං එච්චරයි..
උඹල වගේ අනිත් උනුත් කොල්ල දිහාම බලං ඉන්නෙ නෑ මිනිහෝ ඒ හින්ද සිංදුව හිට් වෙනව..