https://www.facebook.com/NTDFunnyLi...QLRI6CYMikJ1xqffAlwon6R7SPorhDH-QgJ8XybzAdTJEඕක දැක්ක කලිං
ගෑනිත් හෙන් ගොන් වාහනේ මෙච්චර ලං වෙලත් අනිත් ලේන් එකට එනවා , වාහනේ මිනිහටත් ගානක් නෑ ගෑනි කහ ඉරේ මගක් ඇවිල්ල කියල

ඇයි බන් මොනාද වෙලා තියෙන්නේ![]()

loku ayage කතා වලට පනින්නෙ නැතිව හිටපන් මන් වගෙ![]()

සදාචාර සම්පන්න විදිහට නේන්නං මේ කතා කරන්නෙඅපි එදිනෙදා රටේ තොටේ වෙන සිද්දි ගැන නෙ මේ සංවාද කරන්නෙ.

:
ගුඩ් මෝනින් ගායිස්.....
ඈ මිනිහෝ උබට මාස දෙකක කෝමා එකක් හැදුනද
මම රට ගියා යකූ.... ඉතින් මට උදේ වෙනකොට තොපිට රෑ.... එන්න වෙලාවක් තිබ්ඛේ නෑ මේ පැත්තට. අද තමා කාලෙකින් ලොග් උනේ....
දෙන්නම ගෑණු කියලා නේද ඔය කියන්නේ