~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :baffled::baffled::baffled: ඒ මොන ගොං වැඩක්ද මාලබේ කොහෙද මොරටුව කොහෙද මාලබේ කොහෙද :baffled::baffled:

    එක්කො එක ස්ලිට් එකටවත් දෙන්ඩ තියෙන්නෙ :baffled:

    මොරටුවට අනියුක්ත කරලා තියෙන්නේ මම හිතන්නේ.
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒ සිද්ධිය දන්නේ මේකේ උන් විතරනේ..
    ත්‍රෙඩ් එකෙන් පිට උනුත් දැන් එන්නේ නෑ..
    umbata monahari liwwama meke inna mulu haththama umbata supportwa ethana katha karanawa. aye mokekwath eida kiyapanko.:rofl::baffled:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මොරටුව IT නම් කරන්න එන්න එපා පුතී . ඊට හොදයි කබායක් අරන් බෙල්ලේ වැල දාගනින් :angry::angry:

    දුකට කියන කවි , කොලබ කරපු එකා එහෙනං මොකෝ කරන්නෙ දැන් :baffled::baffled::rofl: කිරි දොවනවා :baffled::sorry::sorry:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    beela gedara yanne kohomada :confused:

    ගෙදර යනවා.ගිහින් දොරට තට්ටු කරනවා.අම්මා දොර අරින්න එනකොට මම කකුල් හෝදගන්න යනවා.අම්මා ඇවිත් දොර ඇරිලා ගියාට පස්සේ මම ගෙට යනවා.

    හරිම සිම්පල් ප්ලෑන් එකක්
    :baffled::baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගැනුනම් තමා .රොක්සියා ඇහැට දැකපු මනුස්සයෙක් එක නිසා ගනු කියලා ස්ථිර වශයෙන් කිව හැක :cool::cool:
    එහෙම නොලිව්වොත් මේකේ උන් මට මඩ ගහනවනේ..
    ඒක නිසා මේක පියෝ කියලා පේන්න ලිව්වේ
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    umbata monahari liwwama meke inna mulu haththama umbata supportwa ethana katha karanawa. aye mokekwath eida kiyapanko.:rofl::baffled:

    අඩෝ ඒ උනාට දැන් ඉරෝසනයා මුකුත් කියන්නෙත් නැ..
    ටුපක් කාරයා කාලෙකින් ත්‍රෙඩ් එකක් දැම්මෙත් නෑ..:(
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ගෙදර යනවා.ගිහින් දොරට තට්ටු කරනවා.අම්මා දොර අරින්න එනකොට මම කකුල් හෝදගන්න යනවා.අම්මා ඇවිත් දොර ඇරිලා ගියාට පස්සේ මම ගෙට යනවා.

    හරිම සිම්පල් ප්ලෑන් එකක්
    :baffled::baffled:

    අම්බලංගොඩ කතා ලියන පොල් මාමත් ඔය වැඩේම තමා කරන්නෙ:yes::yes: වතුර ඉවරවෙනකල් කකුල් හෝදනවලු :baffled:,