ගෑල්ලමයත් මම දන්නවා කිව්ව අර කෙල්ලට පස්සේ කියලා තියෙනවා ඔයාගේ යාලුවෙක් කතා කලා කියලා...
ඔහොම ඔහොම තමා ඉතින්,, දැන් අවුරුදු 5ක් වගේ ගිහිල්ලා

මෙව්වා තේරෙන්න කියපන් මිනිහෝකෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
මට හිතුනා කතා කරන්න ඕනේ කියලා ය්ෆ්ස්ෆ්F එකෙදි.
යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
ඒ උනාට පස්සේ දැනගත්තා එයා දැනගෙන මට කිව්වේ නෑ කියලා

කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.

මට හිතුනා කතා කරන්න ඕනේ කියලා university එකෙදි.
යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
ඒ උනාට පස්සේ කාලෙකදි දැනගත්තා මගේ යාලුවගේ වයිෆ් මේ කවුරු ගැනද කියන්නේ කියලා දැනගෙන ඒ වෙලාවෙ මට කිව්වේ නෑ කියලා

කැම්පස් අවුට් වුනාට පස්සෙදපටන් ගත්තෙ ඔය සීන් එක
![]()
ඊට පස්සෙ ඊට පස්සෙ![]()
මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.ගෑල්ලමයත් මම දන්නවා කිව්ව අර කෙල්ලට පස්සේ කියලා තියෙනවා ඔයාගේ යාලුවෙක් කතා කලා කියලා...
ඔහොම ඔහොම තමා ඉතින්,, දැන් අවුරුදු 5ක් වගේ ගිහිල්ලා

මම අවුට් උනාට පස්සේ. වැඩවගයකට යුනි ගියේකැම්පස් අවුට් වුනාට පස්සෙදපටන් ගත්තෙ ඔය සීන් එක
![]()

මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.
ඒත් නමක්වත් දන්නේ නැතුව.
අර යලුවගෙ වයිෆ් හරහා තමා නම හොයාගෙන ඇඩ් කලේ පස්සෙ දවසක.
ගෑල්ලමයාගේ හිතේ යම්කිසි මෙව්වා එකක් නොතිබුනානම් මට නම දෙන්න එපා කියන්න ඉඩ තිබ්බා... ලව් @ ෆස්ට් සයිට්? දන්නේ නෑ![]()

මොකක්ද වචනයක් කිව්වා. මතක නෑනේ..
උපුල් මාමගේ වීරක්රියා
නිකමටවත් ඇහුවෙ නැද්ද පස්සෙ කාලෙක දැක්ක ගමන් හිතුනේ ඔකද්ද කියලා![]()
මම අවුට් උනාට පස්සේ. වැඩවගයකට යුනි ගියේ![]()

tho wage desarayak kale ne mamaඒක තමා, බලු මොලේ කුතුහලෙන් පිරිලා තිබ්බෙ වයස 30වඩා වැඩීනම් අවුර්දු 5ක් තිස්සෙනම් කැම්පස් එකෙන් අවුට් වුනේ කොච්චර නාකි වෙලාද කියල![]()
![]()
![]()
umbane nakiya 