~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ගෑල්ලමයත් මම දන්නවා කිව්ව අර කෙල්ලට පස්සේ කියලා තියෙනවා ඔයාගේ යාලුවෙක් කතා කලා කියලා...

    ඔහොම ඔහොම තමා ඉතින්,, දැන් අවුරුදු 5ක් වගේ ගිහිල්ලා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
    මට හිතුනා කතා කරන්න ඕනේ කියලා ය්ෆ්ස්ෆ්F එකෙදි.
    යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
    ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
    විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
    ඒ උනාට පස්සේ දැනගත්තා එයා දැනගෙන මට කිව්වේ නෑ කියලා
    මෙව්වා තේරෙන්න කියපන් මිනිහෝ :angry:
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
    මට හිතුනා කතා කරන්න ඕනේ කියලා ය්ෆ්ස්ෆ්F එකෙදි.
    යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
    ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
    විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
    ඒ උනාට පස්සේ දැනගත්තා එයා දැනගෙන මට කිව්වේ නෑ කියලා

    ඊට පස්සෙ ඊට පස්සෙ :D:D:rolleyes::yes::yes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    කෙල්ල මට වඩා අවු.2ක් බාලයි.
    මට හිතුනා කතා කරන්න ඕනේ කියලා university එකෙදි.
    යන්තම් පොඩි විස්තරයකින් ඉන්න පැත්ත දැනගත්තා.
    ඊට පස්සේ මගෙ යාලුවෙක්ගේ වයිෆ් මගෙ ෆිට් එකක් ඒ පැත්තේ ගෙවල්.
    විස්තර කිව්වට හරියට කවුද කියලා ජජ් කරන්න බෑ කිව්වා.
    ඒ උනාට පස්සේ කාලෙකදි දැනගත්තා මගේ යාලුවගේ වයිෆ් මේ කවුරු ගැනද කියන්නේ කියලා දැනගෙන ඒ වෙලාවෙ මට කිව්වේ නෑ කියලා
    :rolleyes:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඊට පස්සෙ ඊට පස්සෙ :D:D:rolleyes::yes::yes:

    ගෑල්ලමයත් මම දන්නවා කිව්ව අර කෙල්ලට පස්සේ කියලා තියෙනවා ඔයාගේ යාලුවෙක් කතා කලා කියලා...

    ඔහොම ඔහොම තමා ඉතින්,, දැන් අවුරුදු 5ක් වගේ ගිහිල්ලා
    මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.
    ඒත් නමක්වත් දන්නේ නැතුව.
    අර යලුවගෙ වයිෆ් හරහා තමා නම හොයාගෙන ඇඩ් කලේ පස්සෙ දවසක.
    ගෑල්ලමයාගේ හිතේ යම්කිසි මෙව්වා එකක් නොතිබුනානම් මට නම දෙන්න එපා කියන්න ඉඩ තිබ්බා... ලව් @ ෆස්ට් සයිට්? දන්නේ නෑ :no:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.
    ඒත් නමක්වත් දන්නේ නැතුව.
    අර යලුවගෙ වයිෆ් හරහා තමා නම හොයාගෙන ඇඩ් කලේ පස්සෙ දවසක.
    ගෑල්ලමයාගේ හිතේ යම්කිසි මෙව්වා එකක් නොතිබුනානම් මට නම දෙන්න එපා කියන්න ඉඩ තිබ්බා... ලව් @ ෆස්ට් සයිට්? දන්නේ නෑ :no:

    උපුල් මාමාගේ ආදර කතාව කියනවද?
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම එදා ඉස්සෙල්ලම කතා කරපු දවසේ එයා යන්න ඔන්න මෙන්න තියලා මම කිව්වා එෆ්බී එකේ ඇඩ් කරන්නම්කො කියලා.
    ඒත් නමක්වත් දන්නේ නැතුව.
    අර යලුවගෙ වයිෆ් හරහා තමා නම හොයාගෙන ඇඩ් කලේ පස්සෙ දවසක.
    ගෑල්ලමයාගේ හිතේ යම්කිසි මෙව්වා එකක් නොතිබුනානම් මට නම දෙන්න එපා කියන්න ඉඩ තිබ්බා... ලව් @ ෆස්ට් සයිට්? දන්නේ නෑ :no:

    :rofl::rofl::rofl:
    උපුල් මාමගේ වීරක්‍රියා :baffled::baffled:

    නිකමටවත් ඇහුවෙ නැද්ද පස්සෙ කාලෙක දැක්ක ගමන් හිතුනේ ඔකද්ද කියලා :rolleyes::rolleyes::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl::rofl:
    උපුල් මාමගේ වීරක්‍රියා :baffled::baffled:

    නිකමටවත් ඇහුවෙ නැද්ද පස්සෙ කාලෙක දැක්ක ගමන් හිතුනේ ඔකද්ද කියලා :rolleyes::rolleyes::baffled:
    මොකක්ද වචනයක් කිව්වා. මතක නෑනේ..
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    මම අවුට් උනාට පස්සේ. වැඩවගයකට යුනි ගියේ:D

    ඒක තමා, බලු මොලේ කුතුහලෙන් පිරිලා තිබ්බෙ වයස 30වඩා වැඩීනම් අවුර්දු 5ක් තිස්සෙනම් කැම්පස් එකෙන් අවුට් වුනේ කොච්චර නාකි වෙලාද කියල :baffled::baffled: :rolleyes::rolleyes: :baffled::baffled:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඒක තමා, බලු මොලේ කුතුහලෙන් පිරිලා තිබ්බෙ වයස 30වඩා වැඩීනම් අවුර්දු 5ක් තිස්සෙනම් කැම්පස් එකෙන් අවුට් වුනේ කොච්චර නාකි වෙලාද කියල :baffled::baffled: :rolleyes::rolleyes: :baffled::baffled:
    tho wage desarayak kale ne mama :angry: umbane nakiya :rofl: