කොහොමද මේක? ඉක්මණටම අදම දෙන්න බලන්නම්.. තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ..



කොහොමද මේක? ඉක්මණටම අදම දෙන්න බලන්නම්.. තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ..
ඉක්මනට හදපන් මිනිහෝ කියෝ කියෝ ඉන්නේ නැතුව


ඔය විදියට ටයිම් ලයින් වලට හිර වෙන එක නම් මහ මෝඩකමක්...
තමන්ගේ අවශ්‍යතායි කැමති මනුස්සයගේ අවශ්‍යතායි මත ප්ලෑන් කරන්න ඕන..
හැබැයි හිතේ ටයිම් ලයින් එකට ටූ මච් බැඳිලා නම් 8 වෙනකම් කැමති කෙල්ලෙක් එන එකක් නෑ...
මගේ නම් න්‍යාය මට ඕන දේ ඕන වෙලාවට.
කෙල්ල හම්බුනාම ස්වභාවිකයි ඒ කෙල්ලත් තමන් වගේම අරමුණු එක්ක වැඩකරන කෙනෙක්. කෙල්ලගේ ඉල්ලීමයි තමන්ගේ අවශ්‍යතායි අරමුණුයි එක මාර්ගයේ යනවනම් දෙන්නා කැමති දවසක බඳියි. නැත්නම් බැඳීම අඩුයි නම් ඒක අත්හරියි.
ටයිම් ෆ්‍රේම් කියන්නේ බොරුවක්. හාර්ට් ඇන්ඩ් බ්‍රේන් දෙකම රන් වෙන්නයි ඕනේ
කොහොමද මේක? ඉක්මණටම අදම දෙන්න බලන්නම්.. තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ..
![]()



elakiri බෑග් එකේ දාගෙන එන්නද? 5-7 කි. ග්‍රැ?උබල කවුරුහරි දන්නවද ෆ්ලයිට් එකේ එද්දී පළතුරැ හෑන්ඩ් ලගේජ් ගේන්ඩ පුලුවන්ද කියල?
ඇපල්, මිදී වගේ දේවල්
උබල කවුරුහරි දන්නවද ෆ්ලයිට් එකේ එද්දී පළතුරැ හෑන්ඩ් ලගේජ් ගේන්ඩ පුලුවන්ද කියල?
ඇපල්, මිදී වගේ දේවල්
