~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    බෑග් එකේ දාගෙන එන්නද? 5-7 කි. ග්‍රැ?
    මම දෙලුම් 4ක් 5ක් නම් අරන් ආවා.
    බෑ මම හිතන්නේ..
    නිරෝධායනද මොකක්ද එකක් තියෙනවනේ

    කිලෝ 3ක් වගේ ගේන්ඩ බලන්නේ
    අවුලක් යයිද
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    පුලුවන්ද බැරීද නෙවෙයි ගෙනෙන්
    රට ඉදී එහෙම ටිකක් වැඩිපුර ගෙනෙන් අපිටත් එක්ක :angry:

    උබ මේ මගුලක් කියනවා
    ගෙදරට ගෙනියන්ඩ මේ ට්‍රයි එක අඩුම තරමේ ඇපල් කිලෝ එකක්වත්
    බර වැඩි වෙලා තියෙන්නේ
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උබල කවුරුහරි දන්නවද ෆ්ලයිට් එකේ එද්දී පළතුරැ හෑන්ඩ් ලගේජ් ගේන්ඩ පුලුවන්ද කියල?
    ඇපල්, මිදී වගේ දේවල්

    ඇදුම් ටිකක් hand luggage දාලා පලතුරු ටික දාන්න checked-in luggage වලට. උබ ඇදුම් 2,3ක් ඇදන් ආවත් airline එකෙන් මොකුත් කියන්නේ නෑ. :rolleyes:
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    උබ මේ මගුලක් කියනවා
    ගෙදරට ගෙනියන්ඩ මේ ට්‍රයි එක අඩුම තරමේ ඇපල් කිලෝ එකක්වත්
    බර වැඩි වෙලා තියෙන්නේ

    ඇපල් ගේන්නම් ඕනද බන්.
    මෙහෙත් ඔය ඕන තරම් තියෙන්නේ.
    ගෙදර අය වැඩිය කාල නැති දෙයක් ගෙනෙන් :rolleyes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආගමික ත්‍රේඩ් එකක් දැම්මම වැටෙන කමෙන්ට්ස් බලපන්කෝ. . :baffled:

    reputation_neg.gif
    බෞද්දයෝ එන්න 08-03-2017 04:45 PM ube ammata iye gahauwa ban maara sapai.. eki asama doggy style gahanawata.. mokada ekita thawa uba wage ballek onalu

    reputation_balance.gif
    බෞද්දයෝ එන්න 08-03-2017 04:24 PM [photo]
     
    Last edited:

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ආගමික ත්‍රේඩ් එකක් දැම්මම වැටෙන කමෙන්ට්ස් බලපන්කෝ. . :baffled:


    මෙහෙමත් එවුන් :eek::eek:

    මුස්ලිම් සෙට් එකකුයි දෙමල සෙට් එකකුයි කරන වැඩ. .
    තව ට්විස්ටඩ් කියලා එකෙක් හිටියා. . ඔය සෙට් එකම ෆේක් වලින් රෙප් කපනවා. . :rofl:
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මුස්ලිම් සෙට් එකකුයි දෙමල සෙට් එකකුයි කරන වැඩ. .
    තව ට්විස්ටඩ් කියලා එකෙක් හිටියා. . ඔය සෙට් එකම ෆේක් වලින් රෙප් කපනවා. . :rofl:

    ඕකා ගංවතුර කාලේ මිසින් උනා නේද? :eek:
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.

    හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?

    බොලා එකෙක්වත් එන්න එපා
    :growl: .මම තනියම යනවා. :yes::yes:

    :baffled::rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ඕකා ගංවතුර කාලේ මිසින් උනා නේද? :eek:

    e photo eka ayin karanna


    අයින් කලා. .

    පොර අනාත මඩමක හැදුන කෙනෙක් කියලා තමා කට්ටිය කියන්නේ. . උදව් කරන්න එන සුද්දො එක්ක කතාකරලා දැන් ඉන්ග්‍රීසි හොදට පුලුවන් වෙලාලු. .
    ඇත්ත නැත්ත දන්නේ නෑ. . පොරගේ ෆොටෝ එකකුත් තියෙනවා. . දැන් එහෙම එවුන් එක්ක රන්ඩු වලට යන්නේ නෑ අනුකම්පා කරනවා. .