බෑග් එකේ දාගෙන එන්නද? 5-7 කි. ග්රැ?
මම දෙලුම් 4ක් 5ක් නම් අරන් ආවා.
බෑ මම හිතන්නේ..
නිරෝධායනද මොකක්ද එකක් තියෙනවනේ
කිලෝ 3ක් වගේ ගේන්ඩ බලන්නේ
අවුලක් යයිද
බෑග් එකේ දාගෙන එන්නද? 5-7 කි. ග්රැ?
මම දෙලුම් 4ක් 5ක් නම් අරන් ආවා.
බෑ මම හිතන්නේ..
නිරෝධායනද මොකක්ද එකක් තියෙනවනේ
පුලුවන්ද බැරීද නෙවෙයි ගෙනෙන්
රට ඉදී එහෙම ටිකක් වැඩිපුර ගෙනෙන් අපිටත් එක්ක![]()
උබ මේ මගුලක් කියනවා
ගෙදරට ගෙනියන්ඩ මේ ට්‍රයි එක අඩුම තරමේ ඇපල් කිලෝ එකක්වත්
බර වැඩි වෙලා තියෙන්නේ

උබල කවුරුහරි දන්නවද ෆ්ලයිට් එකේ එද්දී පළතුරැ හෑන්ඩ් ලගේජ් ගේන්ඩ පුලුවන්ද කියල?
ඇපල්, මිදී වගේ දේවල්

උබ මේ මගුලක් කියනවා
ගෙදරට ගෙනියන්ඩ මේ ට්‍රයි එක අඩුම තරමේ ඇපල් කිලෝ එකක්වත්
බර වැඩි වෙලා තියෙන්නේ

ආගමික ත්‍රේඩ් එකක් දැම්මම වැටෙන කමෙන්ට්ස් බලපන්කෝ. .
මෙහෙමත් එවුන්![]()
කොහොමද මේක? ඉක්මණටම අදම දෙන්න බලන්නම්.. තව පොඩ්ඩයි හදන්න තියෙන්නේ..
![]()
ආගමික ත්‍රේඩ් එකක් දැම්මම වැටෙන කමෙන්ට්ස් බලපන්කෝ. .
මෙහෙමත් එවුන්![]()
මුස්ලිම් සෙට් එකකුයි දෙමල සෙට් එකකුයි කරන වැඩ. .
තව ට්විස්ටඩ් කියලා එකෙක් හිටියා. . ඔය සෙට් එකම ෆේක් වලින් රෙප් කපනවා. .![]()
මුස්ලිම් සෙට් එකකුයි දෙමල සෙට් එකකුයි කරන වැඩ. .
තව ට්විස්ටඩ් කියලා එකෙක් හිටියා. . ඔය සෙට් එකම ෆේක් වලින් රෙප් කපනවා. .![]()
ඕකා ගංවතුර කාලේ මිසින් උනා නේද?![]()
e photo eka ayin karannaමුස්ලිම් සෙට් එකකුයි දෙමල සෙට් එකකුයි කරන වැඩ. .
තව ට්විස්ටඩ් කියලා එකෙක් හිටියා. . ඔය සෙට් එකම ෆේක් වලින් රෙප් කපනවා. .![]()
ස්ටුවට ප්‍රොපෝසල් එකක් ඇවිත්.ඌට යන්න බෑලු.අපි යන්න කියලා බැලුවේ.
හම්මට සිරි ස්ටුවා ෆොටෝ එකක් එවුවා.ඒකි පට්ටනේ මිනිහෝ.ශෝයි කෙල්ල.වයස කීයද බන්?
බොලා එකෙක්වත් එන්න එපා.මම තනියම යනවා.

අනේ මාවත් එක්ක පලයල්ලාගෙදර හුරතලේට ඇති කරන කටුස්ස කියලවත් කියපල්ලා

ඕකා ගංවතුර කාලේ මිසින් උනා නේද?![]()
e photo eka ayin karanna
අයින් කලා. .
පොර අනාත මඩමක හැදුන කෙනෙක් කියලා තමා කට්ටිය කියන්නේ. . උදව් කරන්න එන සුද්දො එක්ක කතාකරලා දැන් ඉන්ග්‍රීසි හොදට පුලුවන් වෙලාලු. .
ඇත්ත නැත්ත දන්නේ නෑ. . පොරගේ ෆොටෝ එකකුත් තියෙනවා. . දැන් එහෙම එවුන් එක්ක රන්ඩු වලට යන්නේ නෑ අනුකම්පා කරනවා. .
වමනේ එන්න වගේ මිනිහෝ ශික් මල ජරාව![]()
ඔය වමනේ දාන අය දේවාලේ පිටිපස්සට යන්න මෙතන ඉස්සරහ දාන්නේ එහෙම නෑ