මේ මට ආයේ කෝල් කරන්න එපා මිනිහෝ..
උඹ මැනේජර් එක්ක කතා කරලා උඹට ඕන විදිහට ශෙඩුල් එකක් හදාගනිං..
දවසට ලෝඩ් කීයක් ඕනෙද්, කීයටද ඕනේ අනංමනං..
නෑ.ඇඩ්වාන්ස් ඕනේ නෑ පොරොන්දු උන විදිහට ඇදිලා තියෙන ලොඩ් ගාන බලල සිකුරාදට චෙක් එකක් දීප්ං..
Ok bro then lets do so..
Manager call karai ne sure ekatama..
Heta 50 cubes daganna puluwan nan hodai..
ඒ හින්දා කී බෝඩ් එක ඔබන්න එපා කියන්ඩ ඇති![]()
paw bn uta sirawatama monawa welada dannaOk bro then lets do so..
Manager call karai ne sure ekatama..
Heta 50 cubes daganna puluwan nan hodai..
උඹ කාගේ ගරි වෙල් ඉඩමක් වත් ගොඩකරනවද බන්

Ow bro welak thamai..
Project ekakata me goda karanne..
Not something personal...![]()
Ow bro welak thamai..
Project ekakata me goda karanne..
Not something personal...![]()

Anna noyama management. Ela kollek.
උඹත් කන්ස්ට්රක්ශන් ෆීල්ඩ් එකේද?
aruta uba call kalada?
u kohomada ban katha karanne.
miniho kiyalada?![]()

Mama kiyapu de man ta ahune na..
Hello hello gala sarpayoth phone use karanawada yako..
Redda..
kiyala phone eka thibba![]()



මම මෝල උනාට මගේ බිස්නස් එහෙම නෑ මිනිහෝ..
ඒවා ස්මූත් එකේ දුවනවා..
පිලිවෙලක් නැතුව බිස්නස් කරන්න බෑ..
ඔව් මං ඌට කියල තියෙන්නෙ..
ඌ ගෙදර ඇවිල්ලා ගනී උඹට..
ලෝඩ් 16නේ..
ලොරි තුනක් දැම්මම ඕක අදින්න පුළුවන්...
ලොරි 3 ක් ශුවර් එකටම හෙට උඹේ වැඩේට දාල දෙන්න පුළුවන් සමහරවිට තව ලොරි හෙට ෆ්රී ඇති මම ඒ ගැන වැඩිය දන්නේ නෑ..
උඹ මැනේජර්ට කතා කරපංකෝ වෙලාවත් එක්ක ෆ්රී වෙන ලොරි දාල ඌ උඹේ ඔඩර් එක කොහොමහරි ඇදලා දෙයි..

lagadi idan bonna bane.
beer biwwath wadinawa.
sedda![]()
Ela.
Hungak aya success wenne nette piliwelak nati kama nisa.
Patch gagaha gihilla eka thanakadi rewennama hira wenawa.
Contractors la innawa aawa giyaa aya.
Aye pothak aran karanawa.
Record ekak nea hariyakata.
