school ekata awurudu 150i kiyala awidinna ennalu.
wena wada nane.
උඹ ඉස්කෝලෙත් ගිය එකෙක්ද මිනිහෝ ඒ කියන්නේ..

school ekata awurudu 150i kiyala awidinna ennalu.
wena wada nane.

Stout නේ මිනිහෝ හොද..
මම නං ආසම ස්ටවුට් ගහන්න..
මම ඔය එක්සසයිස් ක්‍රම ගැන කීපයක් ඉන්ටර්නෙට් එකේ හොයද්දි HIITකියල එකක් හම්බුනා, high intensitive interval training කියල , ඒකෙ හැටියට අපි දුවනවානම් , ඇවිදිනවානම් බයිසිකල් බදිනවානම් හරි ඉදගෙන අර කකුල් උස්සන අත් උස්සන ඒව කරනවානම් ඉන්ටර්වල් තිය තියා කරන්ඩලු , විනාඩියක් උපරිම හාට් බීට් එකෙන් කරලා ඊලගට විනාඩියක් රෙස්ට් කරනවා, ඒක දිගටම විනාඩි 20,30ක් කරන්ඩලු , එතකොට ඔක්සිජන් හොදට ඇතුල් වෙන හින්දා කැලරි බර්න් එක හොදට වෙනවලු, අනික හාට් එක උපරිම වේගෙන් වැඩ කරන එකත් වෙනවනෙ ,
එකදිගට අපිට උපරිම වේගෙන් දුවන්න බෑනෙ, සතියට උපරිම 3න් වතාවක් වගේ කරන්නලු, අනිත් දවස් වලදිත් කැලරි බර්න් වෙනවලු හෙමින් හෙමින්ඒක ඉෆෙක්ටිව් වැඩිලු නිකන්ම දුවනවාට වඩා
![]()
school ekata awurudu 150i kiyala awidinna ennalu.
wena wada nane.
උබ ඕක අරන් වරෙන්, උබ අද ගෙදර නෙමේ ඇත්තෙ ඕව බොන්නෙ
![]()

උඹ ඉස්කෝලෙත් ගිය එකෙක්ද මිනිහෝ ඒ කියන්නේ..![]()
Meke thread thibba. Kiyewwata karanne nea ban. Mewath food system ekakuth epai.
Eka nam wena deyak newei. Eka nisa hitha rawatenna kalen kaleta excise karanawa.
No hard feelings bro.
Wadikal jeewath wenna puluwan weida danne nea.
Ohomakiyanakota baninawa.
Sewayak karanawa inna tika kale mahansi wela.
Me jeewithe maintain karana hamadema thawakalikai.




ස්ටුවට් කියන්නේ කෝපි රස එක නේද.ඒක වැඩිය බොන්න බෑනේ.
ස්ටුවට් කියන්නේ කෝපි රස එක නේද.ඒක වැඩිය බොන්න බෑනේ.

tampana kittuwa kandak thiyanawa neda ban ?
patta kanda oi eka.
anna eke set wenna thiyanawa nam patta.
math travel with chathura eke dakke![]()
Meke thread thibba. Kiyewwata karanne nea ban. Mewath food system ekakuth epai.


කෝපි රසක් කියල නෑ.
තද කලු පාට එක.
කොකකෝල වගේ තියෙන්නේ..
මම නං බියර් බොන්නෙත් ඒක විතරයි..
ස්ට්‍රෝන්ග් ලාගර් ගහන්න එච්චර ආස නෑ මම...
ow ban.
coffee flavor eka thiyanawa.
ow ban me magula patta thiththai ne dan.
aparade loku ekak gatte![]()
ඉතින් පලයන් මිනිහෝ.ඉගෙනගත්තු ඉස්කෝලේ නේද.
මොකක්ද ඉස්කෝලේ

හෙට මෙහේ වෝක් එකක් තියෙනවාලු, උබලගෙ එකද ඒක![]()

tampana kittuwa kandak thiyanawa neda ban ?
patta kanda oi eka.
anna eke set wenna thiyanawa nam patta.
math travel with chathura eke dakke![]()
, තැම්පාන හරියෙනම් ලස්සනයි, අපේ පන්තියේ එක්කෙනෙක් උසස් පෙල ප්‍රොජෙක්ට් එකකට කරා තැම්පාන අවට ජයිව විවිදත්වෙ ගැන
uba danne nathuwa athi ban.
colombo newei![]()