~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

yasi96

Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113
    me epiyedo dragon kenek marenawada :( ehenam man meka balan na :(oya katawa man balanne danerius nisai makaru 3na nisai ekek hari marenawanam oka balana 1 nawattanawa :(


    දන්නෑ..බං මම බලන්නෙ නෑ...ඔක්කොම එකතු කරල එකපාර බලල දානව..ඒක ලේසියි පන දාගෙන ඩවුන්ලෝඩ් කරන්න ඕනත් නෑ..මෙහෙත් පිස්සු හැදිල වගෙ බලන උන් ඉන්නවනේ
     

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    පහල තියෙන tag වලට රතු පාට hart එකක් වැටුන නම් පොඩි ගතියක් තියනව නේ:lol:
     

    Dinu94

    Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    GOT kiyanne naga parana raja kale wage story ekak thiyana kathawak.
    habai eke 18+ kali thyanawa.
    oya balanawada ewage ewa?:)

    රජකාලේ වගේ කිවුවේ රොබින්හුඩ්/සීනා/හර්කියුලිස් වගේ එකක්ද? කතාව හොදයිනම් බලන්න කියලා බැලුවේ (18+ නිසා අනේ මන්දා බලන්නද එපාද කියලා හිතුනා නොබලන්න පොඩි ලමයිනුත් නෙමෙයිනේ) ස්තූතියි විස්තර කලාට
     

    dildude

    Member
    May 27, 2015
    12,540
    620
    0
    🅷🅴🅰V🅴🅽
    රජකාලේ වගේ කිවුවේ රොබින්හුඩ්/සීනා/හර්කියුලිස් වගේ එකක්ද? කතාව හොදයිනම් බලන්න කියලා බැලුවේ (18+ නිසා අනේ මන්දා බලන්නද එපාද කියලා හිතුනා නොබලන්න පොඩි ලමයිනුත් නෙමෙයිනේ) ස්තූතියි විස්තර කලාට

    mm ehama ithin ganak na.
    oyata pahasu time ekak kiwoth mata puluwani pen drive ekath aragena oyage gedara enna.
    mage pen eke got thiyanawa. :yes:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    14484686_197297157360281_3579021172188497544_n.jpg