~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

lpwicrama

Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් හොඳයිනෙ බන්, ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නේ කෙල්ලට කතා කරන්න විදිහක් නැති එක නෙ. කෙල්ල උඹ ගාවටම ඇවිත් බලෙන් කතා කරන්නෙ නිකන් මහජන සම්පත ඇදුන වගේ නෙ :D

    :baffled:a wageda nede kenek unoth.Nathnam matath wada hondata pawle wisthara danaganna wenna widihak na.anika ehema ekak set unoth avuruddatawath nede gewal wala gihin bite wenna thamai wenne
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :baffled:a wageda nede kenek unoth.Nathnam matath wada hondata pawle wisthara danaganna wenna widihak na.anika ehema ekak set unoth avuruddatawath nede gewal wala gihin bite wenna thamai wenne
    ඉතින් නෑදා කෙනෙක් නං උඹ දැනගන්න එපැයි :baffled: නොදන්න නෑදෑයෝ ඉන්න පුලුවන්ද

    නැත්තන් ඒ කෙල්ලට ඔයා ගැන අදහසක් පහල වෙලා විස්තර ඔක්කොම හොයාගෙනද දන්නේ නෑ :D
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    ඉතින් නෑදා කෙනෙක් නං උඹ දැනගන්න එපැයි :baffled: නොදන්න නෑදෑයෝ ඉන්න පුලුවන්ද

    නැත්තන් ඒ කෙල්ලට ඔයා ගැන අදහසක් පහල වෙලා විස්තර ඔක්කොම හොයාගෙනද දන්නේ නෑ :D

    man godak nedeyo anduranne na.ammagei thaththagei sahodara,sahodariyo tika witharai danne.anith aya danagaththama epa wenawa
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    දැනට හදපු එකේ පොඩි අවුලකට තියෙන්නේ මම browser cookies පාවිච්චි කරලා නැති නිසා browser එක close කරලා ආයේ open කරද්දී සෙටින්ග්ස් ටික ආයේ දෙන්න ඕනා.


    ubata oke default 1k hadanna puluwan neda?nattan style 1,2,3 kiyala select karanna dunnanam eka wenas wen nane.anika session_destroy use kale nattan cookies default tiyagannawa neda?


     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මම බැලුවෙ මෙහෙම
    පලවෙනි විනාඩ්යෙ 5යි
    දෙවනි විනාද්යෙන් එකක් අඩු වෙනව
    එතකොට විනාඩි දෙකකට යන්නෙ 4යි
    4*24=96
    එත්කොට විනාඩි 48යි
    ඊලග විනාඩියෙ 5යි එතකොට 49යින්
    ඒත් උත්තරේ 49 නෑනෙ:nerd::nerd::nerd:
    :baffled::baffled::baffled:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහෙම හිතපන් පුතී උබ කැමතිනේ කෙල්ලෙක් උබ ලගට ඇවිල්ලා මම ආදරෙයි ඔයාට කියලා කියනවට ඒවගේ තමයි කෙල්ලෝත් ‍ගට්ස් අරගෙන කෙලින්ම කෙල්ල ලගට ගිහින් අහපන් අහලා ජෙන්යින්පිට හිටපන් කවදාවත් අඩ අඩ පස්සෙන් යන්න එපා කෙල්ල අකමැතිනම් අව්ලක් නෑ හොදම යාළුවෙක් විදිහට තියා ගනින් තරහානොකර මග අරිනවානම් සමාව ඉල්ලලා ආයේ හම්බනොවී හිටපන් පුතී ඊට පස්සේ තව එකකට ට්‍රයි කරහන් උබට හොද එකක් සෙට් වෙනව‍ා සුවර්
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ubata oke default 1k hadanna puluwan neda?nattan style 1,2,3 kiyala select karanna dunnanam eka wenas wen nane.anika session_destroy use kale nattan cookies default tiyagannawa neda?



    තව චුට්ටකින් එලියට දාන්නම් මචං. දැම්මහම බලන්නකෝ. :cool:
    අඩු පාඩු තියෙයි නමුත් ආසා වෙයි හැමෝම. ;)

    cookies use කලේ නැත්තේ කතා අහගන්න ඕනා නැති නිසා මම කට්ටියගේ විස්තර හොරකම් කරනවා අරකයි මේකයි කියලා. :no::dull:
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මෙහෙම හිතපන් පුතී උබ කැමතිනේ කෙල්ලෙක් උබ ලගට ඇවිල්ලා මම ආදරෙයි ඔයාට කියලා කියනවට ඒවගේ තමයි කෙල්ලෝත් ‍ගට්ස් අරගෙන කෙලින්ම කෙල්ල ලගට ගිහින් අහපන් අහලා ජෙන්යින්පිට හිටපන් කවදාවත් අඩ අඩ පස්සෙන් යන්න එපා කෙල්ල අකමැතිනම් අව්ලක් නෑ හොදම යාළුවෙක් විදිහට තියා ගනින් තරහානොකර මග අරිනවානම් සමාව ඉල්ලලා ආයේ හම්බනොවී හිටපන් පුතී ඊට පස්සේ තව එකකට ට්‍රයි කරහන් උබට හොද එකක් සෙට් වෙනව‍ා සුවර්
    :oo::oo::oo:
     

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    තව චුට්ටකින් එලියට දාන්නම් මචං. දැම්මහම බලන්නකෝ. :cool:
    අඩු පාඩු තියෙයි නමුත් ආසා වෙයි හැමෝම. ;)
    ela uba kana katta gana pudumai mata.
    me okkotama wada mata ubata thanks karanna ona kiyala hithenawa.wena 1knam oya katta kan na.:baffled: