~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
තොපි වගේ උන්ව අත පය ගැටගහල අශ්වයෙක්ගෙ පිටේ ගැටගහල හොඳට කටු පඳුරු කම්බි කටු ගල් තියෙන පාරක ඇදං යන්න ඕනෙ :yes: :love:

අශ්වයගේ පිටේ ගැටගහලා ඇදං යන්නේ කොහොමද මිනිහෝ..
 
WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
අශ්වයගේ පිටේ ගැටගහලා ඇදං යන්නේ කොහොමද මිනිහෝ..

උඹව බිමිං තියල උඹේ අතේ එක කොනක් ගැටගහල අනික් කොන සෑදලේ ගැටගහනව :yes:
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ ලෝකේ ජනගහනය කොච්චර නං ඉන්නවද?
මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉදලත් මට වඩා කඩවසම් එක කොල්ලෙක්වත් මේ ලෝකෙ නෑ කියල මතක් වෙනකොට..
එක හරිම විශ්මයජනකයි..
 
Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
උඹව බිමිං තියල උඹේ අතේ එක කොනක් ගැටගහල අනික් කොන සෑදලේ ගැටගහනව :yes:

එහෙම මේ උඹට ඕන ඕන තැං වල සැරෙං සැරේ මාව තිය තිය ගැටගහනක්ං මම බලං ඉන්නෙ නෑ මිනිහෝ..
පිටේ කිව්වනං පිටේ..
ආයේ සෑදලෙයි උගේ ආච්ච්ගේ රෙද්දෙයි හැමතැනම ගැටගහන්න ඒව කොහෙද මිනිහෝ මාත් එක්ක..
තෝත් මරලා අශ්වයත් මරල උගේ සෑදගේ ඉරල සපත්තු දෙකකුත් මහගෙන, උගේ ඉස්තාලේ ටයිල් අල්ලල කපල් එකකට කුලියටත් දීල ඉවරවෙලා, තෝවත් වේලල මන්නාරමේ බෝට්ටු කරවල කියල විකුණල තමයි මම ගේම අත අරින්නේ..
 
MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ ලෝකේ ජනගහනය කොච්චර නං ඉන්නවද?
    මට වෙලාවකට පුදුමත් හිතෙනවා මේ ලෝකෙ මෙච්චර මිනිස්සු ඉදලත් මට වඩා කඩවසම් එක කොල්ලෙක්වත් මේ ලෝකෙ නෑ කියල මතක් වෙනකොට..
    එක හරිම විශ්මයජනකයි..

    කඩේ වහනවද පුතී?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එහෙම මේ උඹට ඕන ඕන තැං වල සැරෙං සැරේ මාව තිය තිය ගැටගහනක්ං මම බලං ඉන්නෙ නෑ මිනිහෝ..
    පිටේ කිව්වනං පිටේ..
    ආයේ සෑදලෙයි උගේ ආච්ච්ගේ රෙද්දෙයි හැමතැනම ගැටගහන්න ඒව කොහෙද මිනිහෝ මාත් එක්ක..
    තෝත් මරලා අශ්වයත් මරල උගේ සෑදගේ ඉරල සපත්තු දෙකකුත් මහගෙන, උගේ ඉස්තාලේ ටයිල් අල්ලල කපල් එකකට කුලියටත් දීල ඉවරවෙලා, තෝවත් වේලල මන්නාරමේ බෝට්ටු කරවල කියල විකුණල තමයි මම ගේම අත අරින්නේ..

    කරවල කඩයක් එහෙනම් පුතා කරන්නේ
     
    • Like
    Reactions: LazyLizard

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    heta muge badata wadinawane :D
    :love: +10
    ඉතිං වෙනද වගේම අද වැඩි ගානට විකුනන්ඩ ඇතිනෙ හවස :rolleyes:
    :love: +10
    ඇයි මිනිහෝ ලෝකල් නැද්ද?
    :love: +10
    හෙට පෝය..
    බාර් වහලා..:(
    :love: +10
    කරවල කඩයක් එහෙනම් පුතා කරන්නේ
    :love: +10
    යකඩෝ අලුත් සෙට් එකක්ම බැහැලානේ :baffled::baffled:
    :love: +10

    බොලාල හැමෝටම මූසල භයානක හීන පේන කරුමක්කාර නිදිවර්ජිත රාත්‍රියක් වේවා :rofl:
     
    • Like
    Reactions: Arrow11

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    :love: +10

    :love: +10

    :love: +10

    :love: +10

    :love: +10

    :love: +10

    බොලාල හැමෝටම මූසල භයානක හීන පේන කරුමක්කාර නිදිවර්ජිත රාත්‍රියක් වේවා :rofl:
    රේප් 8 වෙන්න තව ටිකක් මදි .හම්බුනා ගමන් මන් උබේ 4ක් කපන්නම් :baffled::baffled:
     
    • Like
    Reactions: EvilEye