~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
පාන්දර වෙනකන් ඇරල තිබ්බොත් කේස්ද :oo:

ඔව් කේස් නේන්නං..
මම කතා කරලා කිව්වා 11.55 වෙද්දි බාර් එක වහන්න කියල.
 

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    නෑ නෑ ඒකට කමක් නෑ තියෙන ගාන දීපන්කො :P ඕව අමතක වෙනව පස්සේ :D
    අඩෝ පාත්තයාගෙන් ලගදී රේප් ගත්තේ නැ උගෙත් 10යි නේද ?උගෙන් ගන්නත් ඕන රේප් ටිකක් :baffled:
     
    • Like
    Reactions: MAHAADENAmutta

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    ඇයි බන් ඉතුරු විනාඩි පහ අපරාදේ නෙ :D

    එතකොට හෙට වෙනවනේ..
    පෝය ලබන්න කලින් මම කොහොමත් බාර් එක ක්ලෝස් කරනව..
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    11.59 ට වහපන්කෝ ඉතින් :baffled:

    කරුමෙට හරි තව එකෙක් කවුන්ටර් එක අස්සෙන් අත දැම්මොත් එහෙම දොලහා ලබනවා..
    ඒ හින්ද 11.55ටම වහනව..:rofl: