ws up long time no see![]()

රේප් 8 වෙන්න තව ටිකක් මදි .හම්බුනා ගමන් මන් උබේ 4ක් කපන්නම්![]()
ඕව අමතක වෙනව පස්සේ
අද තාමත් වහලා නෑ..
තාම ඕපන්..
පාන්දර වෙනකන් ඇරල තිබ්බොත් කේස්ද
+10
+10
+10
+10
+10
+10
බොලාල හැමෝටම මූසල භයානක හීන පේන කරුමක්කාර නිදිවර්ජිත රාත්රියක් වේවා![]()
ඔව් කේස් නේන්නං..
මම කතා කරලා කිව්වා 11.55 වෙද්දි බාර් එක වහන්න කියල.
ඌ වැඩිය කතාවට යන්න හොද එකෙක් නෙමේ..
ඌට කඩ්ඩ බඩයනවා..


දුන්නා මිනිහෝ මම නය තියාගන්න එකෙක් නෙවේනෑ නෑ ඒකට කමක් නෑ තියෙන ගාන දීපන්කොඕව අමතක වෙනව පස්සේ

අම්මට සිරි පුතී දන්සැලක්ද
අඩෝ පාත්තයාගෙන් ලගදී රේප් ගත්තේ නැ උගෙත් 10යි නේද ?උගෙන් ගන්නත් ඕන රේප් ටිකක්නෑ නෑ ඒකට කමක් නෑ තියෙන ගාන දීපන්කොඕව අමතක වෙනව පස්සේ

ඇයි බන් ඉතුරු විනාඩි පහ අපරාදේ නෙ
දුන්නා මිනිහෝ මම නය තියාගන්න එකෙක් නෙවේ![]()
11.59 ට වහපන්කෝ ඉතින්එතකොට හෙට වෙනවනේ..
පෝය ලබන්න කලින් මම කොහොමත් බාර් එක ක්ලෝස් කරනව..

අඩෝ පාත්තයාගෙන් ලගදී රේප් ගත්තේ නැ උගෙත් 10යි නේද ?උගෙන් ගන්නත් ඕන රේප් ටිකක්![]()
mama nodannawaya u gana![]()

mama nodannawaya u gana![]()
මම දාපු ත්රෙඩ් එක නෙ ඉතින් ඒකෙ ඉන්න උන්ට සලකන එක මගේ යුතුකම නෙව.
11.59 ට වහපන්කෝ ඉතින්![]()
