ඒ ත්‍රෙඩ් එකේ පොස්ට් වැඩි නිසා එහෙම වෙන්නේ. post අඩු ත්‍රෙඩ් වලට ගින්දර වගේ වැඩ.![]()
ඇඩ්වන්ස්ඩ් ඔප්ශන් වලනම් කිසිම ස්පීඩ් අඩුවක් නෑ

ඒ ත්‍රෙඩ් එකේ පොස්ට් වැඩි නිසා එහෙම වෙන්නේ. post අඩු ත්‍රෙඩ් වලට ගින්දර වගේ වැඩ.![]()

test 02
test 1
මිනීමරුවා

හරියන්නේ නෑ බන්. උබට මන් කිව්ව දේ තේරුනේ නෑ වගේ. reply type කරලා ඔක්කොම on කරලා settings හදලා කළා හරිගියේ නෑ. පස්සේ settings වෙනස් කරලා reply type කරලාබැලුව.ඒත්නෑ.මම අර button එක ඔබනකොට දකින දෙයක් තමා settings off වෙලා වගේ තියෙන්නේ. මම ඔබනකොටම වගේ on වෙනවා. වෙන දෙයක් click කරද්දී off වෙනවා වගේ.

click කරද්දී ON වෙන එක හැටි මචං. එහෙම click කරලා settings දාලාත් switch ටික ON නොවෙනවා නම් තමා අවුල.
නමුත් සෙටින්ග්ස් දාලත් post වෙන්නේ නැත්තේ ඇයි කියලා මම බලන්නම්කෝ.. Firefox 50+ වගේ version එකක් තියෙනවා නම් ගොඩාක් හොදයි.

කිලර් පුතේ වැඩේ හරි ගින්දර වග වැඩ කරනව, එකම අවුල බ්‍රවුසර් එක ක්ලෝස් කරලා ආය ඕපන් කරාම ඌ මොකද්ද අන්සපෝටඩ් කතාවක් කියල මේක ඩිසේබල් කරනව ආය අපිට මැනුවල් ඔන් කරන්නවත් දෙන්නෙ නෑ.
ආය පාට වෙනස් කරං එකට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් නැතුව කලර් පික් කරන්න වගේ තිබුන නං මරු.