~~(7)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(7)~~

EvilEye

Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    ඒ ත්‍රෙඩ් එකේ පොස්ට් වැඩි නිසා එහෙම වෙන්නේ. post අඩු ත්‍රෙඩ් වලට ගින්දර වගේ වැඩ. :baffled:

    ඇඩ්වන්ස්ඩ් ඔප්ශන් වලනම් කිසිම ස්පීඩ් අඩුවක් නෑ :):)
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    :baffled::baffled:

    ගෝල්ඩෙක් ව ඕකට දාන්ඩ බැරිද :D:rolleyes:

    animated-dog-image-0712.gif
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර

    හරියන්නේ නෑ බන්. උබට මන් කිව්ව දේ තේරුනේ නෑ වගේ. reply type කරලා ඔක්කොම on කරලා settings හදලා කළා හරිගියේ නෑ. පස්සේ settings වෙනස් කරලා reply type කරලාබැලුව.ඒත්නෑ.මම අර button එක ඔබනකොට දකින දෙයක් තමා settings off වෙලා වගේ තියෙන්නේ. මම ඔබනකොටම වගේ on වෙනවා. වෙන දෙයක් click කරද්දී off වෙනවා වගේ.
     
    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    හරියන්නේ නෑ බන්. උබට මන් කිව්ව දේ තේරුනේ නෑ වගේ. reply type කරලා ඔක්කොම on කරලා settings හදලා කළා හරිගියේ නෑ. පස්සේ settings වෙනස් කරලා reply type කරලාබැලුව.ඒත්නෑ.මම අර button එක ඔබනකොට දකින දෙයක් තමා settings off වෙලා වගේ තියෙන්නේ. මම ඔබනකොටම වගේ on වෙනවා. වෙන දෙයක් click කරද්දී off වෙනවා වගේ.

    කෝට් කරද්දි කොහොමද දන්නෑ ඒත් හොදට වැඩ කරන්නෙ, හැබැයි බ්‍රවුසරේ රීසටර්ට් කරේනම් නෑ, අර ඉස්සර හදපු එකේ වෙනව වගේ වෙනවද දන්නෑ :sorry:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    හරියන්නේ නෑ බන්. උබට මන් කිව්ව දේ තේරුනේ නෑ වගේ. reply type කරලා ඔක්කොම on කරලා settings හදලා කළා හරිගියේ නෑ. පස්සේ settings වෙනස් කරලා reply type කරලාබැලුව.ඒත්නෑ.මම අර button එක ඔබනකොට දකින දෙයක් තමා settings off වෙලා වගේ තියෙන්නේ. මම ඔබනකොටම වගේ on වෙනවා. වෙන දෙයක් click කරද්දී off වෙනවා වගේ.

    click කරද්දී ON වෙන එක හැටි මචං. එහෙම click කරලා settings දාලාත් switch ටික ON නොවෙනවා නම් තමා අවුල.
    නමුත් සෙටින්ග්ස් දාලත් post වෙන්නේ නැත්තේ ඇයි කියලා මම බලන්නම්කෝ.. Firefox 50+ වගේ version එකක් තියෙනවා නම් ගොඩාක් හොදයි.
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,972
    1,233
    113
    නුවර
    click කරද්දී ON වෙන එක හැටි මචං. එහෙම click කරලා settings දාලාත් switch ටික ON නොවෙනවා නම් තමා අවුල.
    නමුත් සෙටින්ග්ස් දාලත් post වෙන්නේ නැත්තේ ඇයි කියලා මම බලන්නම්කෝ.. Firefox 50+ වගේ version එකක් තියෙනවා නම් ගොඩාක් හොදයි.

    54.0.1 (32-bit) latest

    අර debug page එකේ reload button එක hide වෙලා වගේ තියෙන්න ඕනෙද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    click කරද්දී ON වෙන එක හැටි මචං. එහෙම click කරලා settings දාලාත් switch ටික ON නොවෙනවා නම් තමා අවුල.
    නමුත් සෙටින්ග්ස් දාලත් post වෙන්නේ නැත්තේ ඇයි කියලා මම බලන්නම්කෝ.. Firefox 50+ වගේ version එකක් තියෙනවා නම් ගොඩාක් හොදයි.
    කිලර් පුතේ වැඩේ හරි ගින්දර වග වැඩ කරනව, එකම අවුල බ්‍රවුසර් එක ක්ලෝස් කරලා ආය ඕපන් කරාම ඌ මොකද්ද අන්සපෝටඩ් කතාවක් කියල මේක ඩිසේබල් කරනව ආය අපිට මැනුවල් ඔන් කරන්නවත් දෙන්නෙ නෑ.

    ආය පාට වෙනස් කරං එකට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් නැතුව කලර් පික් කරන්න වගේ තිබුන නං මරු.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කිලර් පුතේ වැඩේ හරි ගින්දර වග වැඩ කරනව, එකම අවුල බ්‍රවුසර් එක ක්ලෝස් කරලා ආය ඕපන් කරාම ඌ මොකද්ද අන්සපෝටඩ් කතාවක් කියල මේක ඩිසේබල් කරනව ආය අපිට මැනුවල් ඔන් කරන්නවත් දෙන්නෙ නෑ.

    ආය පාට වෙනස් කරං එකට ඩ්‍රොප් ඩවුන් ලිස්ට් එකක් නැතුව කලර් පික් කරන්න වගේ තිබුන නං මරු.

    ඔව් මම තව පොඩි functions ටිකක් දාලාම chrome store එකට යවන්නම් මචන්. ටෙස්ටින් නිසා උබලගේ අදහස් වටිනවා..

    color picker එකේ ප්‍රශ්නේ තියෙන්නේ එලකිරිය එහෙම දීලා තියෙන ඒවා ඇරෙන්න වෙන ඒවා පාවිච්චි කරන්න හදලා නැති එකයි. නැත්නම් 16 million options තියෙනවා. :P